USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පුළුවන් මෙන්න මෙහෙම මම දැනට මෙවිදිටට කරලා දීලා තියනවා ටිකක් ලොකු Heatsink එකක් දාන්න නැත්නම් රත් වෙනවා
    12-to-5v-converter-circuit.gif

    7805 1A ganna
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    7805 1A ganna

    පුළුවන් මෙන්න මෙහෙම මම දැනට මෙවිදිටට කරලා දීලා තියනවා ටිකක් ලොකු Heatsink එකක් දාන්න නැත්නම් රත් වෙනවා
    12-to-5v-converter-circuit.gif

    machn oken(7805) mokakkda wenne.... ape car eke ban volume wadi karankota pata pata gala saddayak enwane ai e??
    spek awlakda?

    suzuki ALTO car walata danna puluwan woofer ekaka watt gana kiyapankoo?? :D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    sihina22 said:
    Machan mata podi help 1k one. oya dannawada digital fm radio unit 1k ganna puluwan thanak. mage laga thiyenawa rowestar buffle dekak. eka amp ekath ekkama thamai enne. eth eke radio naha. usb thiyenaw. ithin mata one ekatama set kara ganna podi radio unit ekak.

    පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එක එසරහ කඩෙන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DVD ප්ලේයර්ස් වලට නම් USB එකත් එක්කම බෝඩ් එක ගන්න පුළුවන්.. රුපියල් 900යිනෙ.. ඔය ගැජට් එක මයෙ හිතේ රුපියල් 600ක්ද කොහෙද.. කාර් සෙට් යූස් කරන අයට හොදා.. සවුන්ඩ් පොඩ්ඩක් මදියි නේද ඕකෙ..? :)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    DVD ප්ලේයර්ස් වලට නම් USB එකත් එක්කම බෝඩ් එක ගන්න පුළුවන්.. රුපියල් 900යිනෙ.. ඔය ගැජට් එක මයෙ හිතේ රුපියල් 600ක්ද කොහෙද.. කාර් සෙට් යූස් කරන අයට හොදා.. සවුන්ඩ් පොඩ්ඩක් මදියි නේද ඕකෙ..? :)

    ගෙවන මිලට නරකම නැහැ :rolleyes::rolleyes: