පුළුවන් මෙන්න මෙහෙම මම දැනට මෙවිදිටට කරලා දීලා තියනවා ටිකක් ලොකු Heatsink එකක් දාන්න නැත්නම් රත් වෙනවා
![]()
පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එක එසරහ කඩෙන්machan from where we can buy this ?
7805 1A ganna
පුළුවන් මෙන්න මෙහෙම මම දැනට මෙවිදිටට කරලා දීලා තියනවා ටිකක් ලොකු Heatsink එකක් දාන්න නැත්නම් රත් වෙනවා
![]()

sihina22 said:Machan mata podi help 1k one. oya dannawada digital fm radio unit 1k ganna puluwan thanak. mage laga thiyenawa rowestar buffle dekak. eka amp ekath ekkama thamai enne. eth eke radio naha. usb thiyenaw. ithin mata one ekatama set kara ganna podi radio unit ekak.
DVD ප්ලේයර්ස් වලට නම් USB එකත් එක්කම බෝඩ් එක ගන්න පුළුවන්.. රුපියල් 900යිනෙ.. ඔය ගැජට් එක මයෙ හිතේ රුපියල් 600ක්ද කොහෙද.. කාර් සෙට් යූස් කරන අයට හොදා.. සවුන්ඩ් පොඩ්ඩක් මදියි නේද ඕකෙ..?![]()


Ela...macho marama wedagath
mama hoya hoya hitiye.....
rep denna beelu.... heta demmam

