මගේ PC එකේ ලොකු ප්‍රශ්නයක් ඈවිත් තියෙනවා..
USB Ports වලින් ගන්න පුලුවන් Power එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ..
කෙලින්ම කිව්වොත් HSDPA Modem එක ගහලා තියෙන වෙලාවට Phone එක Connect කරොත් දෙකෙන් එකයි වැඩ කරන්නෙ...එකක් ඉස්සරහ Port එකකට ගහල අනිත් එක පිටිපස්සෙ Port එකකට ගැහුවත් එකක් වෑඩ නෑ...Multimeter එකෙන් බැලුවම පේනවා Voltage එක ටිකක් අඩු වෙනවා...USB Port වල විතරයි එහෙම වෙන්නේ...Power supply එකේ 5V අඩු වෙන්නෙ නෑ...ඒත් එකක් කෙලින්ම USB ගහලා අනිත් එක USB1.1 Hub එකක් හරහා ගැහුවාම දෙකම වැඩ කරනවා....
මේ ප්‍රශ්නය විසදගන්න උදව් කරන්න