USB PROBLEM

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මගේ pc එකේ එක පාරටම mouse එක unplug වෙලා අයිත් plug වෙනවා.මන් 3 පාරක් os දැම්මා.එත් නැ.mouse මරුත් කලා.එත් හරියන්නෑ.net එකෙත් මේකට හේතුව හෙව්වා.හම්බුන් නැ.mother board එකේ case එකක්ද ? නැත්තම් virus ද?කිසිම 2yak කරන්න බැ බන්.සමහර වෙලාවට වැඩි වෙනවා.මේ ගැන දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.plz ,අනිත් අය bump එකක්වත් දාල යන්න.ලොකු උදව්වක්.

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :dull: :dull: :dull: :dull: :dull:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මන් bios උත් reset කලා.
    7 තමා මචන්,එකත් කලා මන්.එත් හරිගියේ නැ :( :( :(
     

    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    Matath ohoma una machan..mage mother bord eka maru kara..oka mother bord eke case ekk....mokkda Mother bord eka..ASUS da..???
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Samahara Bios wala USB power saver settings thiyenawa. Eka check kalaada? Mekath harigiye nettham Motherboard eka Galawala Balanna USB ekata kothanada Jumpers thiyenne kiyala. Then Eka Change karala balapan. Ah, Mouse witharada problem or USB keyboard or Flash Drives also same problemda?