USB Recovery හෙල්ප් එකක් ඕනේ....................
මචන්ලා......අපේ office එකේ යාලුවෙක්ගෙ pen එකක තිබුන files ඔක්කොම නිකන්ම delete වෙලා. ඒ වුනාට pen එකේ used space එක අඩු වෙලා නෑ. මට කියන්නකො කොහොමද එහෙම වෙල තියෙන්නෙ කියල. ඒ files ටික ආපහු recovery කර ගන්න පුලුවන් software එකක් තියෙනව නම් දෙන්නකෝ......