USB WiFi Adapter HELP..!!!

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :yes::yes::yes:

    මම මේක හොඳට බලල පෙන්නුවේ.... 300MBPS.. සුපිරිම බාන්ඩ....
    :yes:

    ලංකාවෙදි 300MBps උනා කියල වැඩක් නෑනෙ බන්. 150 හේ එකක් හරි durability හොඳ එකක් බලල ගන්න.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලංකාවෙදි 300MBps උනා කියල වැඩක් නෑනෙ බන්. 150 හේ එකක් හරි durability හොඳ එකක් බලල ගන්න.

    ගන්න එකේ වැඩිම ස්පීඩ් එක තියන එක ගත්තනම් හරි.. පොඩි ගාන්නේ එහා මෙහා වෙන්නේ.... වැඩක් නෑ තමා... එත් වටිනවා බන්...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    ALFA kiyala ekak thiyenawa aka patta


    ralink kiyala ekak gatta masayayi use kare weda netuwa giya



    බම්ප් තමා බන්


    wifi cut wenwa bn

    මගේ ගාව තියෙන්නෙ මෙන්න මේක. අවුරුදු දෙකකටත් ලං වෙනව. තාම ගින්දර වගේ වැඩ.

    http://www.amazon.com/gp/product/B002RM08RE/ref=oh_aui_detailpage_o08_s00?ie=UTF8&psc=1

    USB ගන්නවානම් ඇන්ටනා එකක් තියන එකක් ගනින් ... නැතිනම් වෙන්නෙ සිග්නල් අඩු වෙද්දී බාන්ඩේ ඩිස් කනෙක්ට් වෙනවා ඒ USB වල හැටි .... ;):yes:

    ලංකාවෙදි 300MBps උනා කියල වැඩක් නෑනෙ බන්. 150 හේ එකක් හරි durability හොඳ එකක් බලල ගන්න.


    Thanks Machansla