USB WiFi Adapter HELP..!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113


    මචන්ස්ලා අපේ කැම්පස් එකේ WiFi Line එකක් තියෙනවා.. මම බැලුවෙ මගෙ Desktop එකටත් USB Wifi Adapter එකක් ගහලා වයිෆයි ගන්න කියල.. USB Adapter එකට වයිෆයි සිගනල් ගන්න පුලුවන් නේද?

    කොහෙද මචන්ස්ලා හොද USB Wifi Adapter ගන්න තියෙන්නෙ? හොද මොඩල් එකකුයි, ගන්න තැනකුයි කියපල්ලකො..

    නැත්තම් Ebay එකෙන් ගෙන්නන්න හොද ලින්ක් එකක් දීපල්ලකො..


    mvixusa-solido-wlan-adapter.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    USB ගන්නවානම් ඇන්ටනා එකක් තියන එකක් ගනින් ... නැතිනම් වෙන්නෙ සිග්නල් අඩු වෙද්දී බාන්ඩේ ඩිස් කනෙක්ට් වෙනවා ඒ USB වල හැටි .... ;):yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    USB ගන්නවානම් ඇන්ටනා එකක් තියන එකක් ගනින් ... නැතිනම් වෙන්නෙ සිග්නල් අඩු වෙද්දී බාන්ඩේ ඩිස් කනෙක්ට් වෙනවා ඒ USB වල හැටි .... ;):yes:

    ඇයි උඹලා ලග බඩු නැද්ද, කීයක් වගේ වෙයි ද කියලා කියපන්.