USB WiFi Mini Adapter Drivers

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Mini-USB-adaptador-font-b-WiFi-b-font-Adapter-Antenna-font-b-antena-b-font-N.jpg

    මචන්ලා මේක ebay එකෙන් ගන්න බැලුවේ මේකට Drivers එන්නේ නැ, දාලා තියෙන ලින්ක් එක වැඩ නැ.... මේකේ drivers link එක දෙන්නකෝ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    boruwata adanne nathuwa, seller ta msg ekak dala kiyapan link eka wada na hutti, link ekak ewapan kiyala. nathnam report karanawa kiyapan.

    ubalath ane manda ban:baffled::baffled::baffled: yako brand ekak wath nathi, cheap pic ekak witarak dala drivers illanawa. :rofl::nerd::nerd:

    link eka ewwe nathnam, report karapan. link eka methana dapan mamath report karanna. ohomai yako deal karanne, ada adaa drivers illanna epa:oo:
     
    Last edited:

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    ඕකත් එක්ක driver CD එකක් එනවනෙ, මටනම් ආවා.:)
    ඕක Windows 10 වලනම් කිසි කේස් එකක් නැතුව වැඩ. අලුතෙන් ඩ්‍රිවෙර්ස් දාන්න ඕනෙ නෑ. පාවිච්චි කරන OS එක මොකක්ක්ද? :dull:

    For Driver:
    https://www.wireless-driver.com/ral...0rt3572-usb-wireless-chipsets-windows-driver/

    මේ Softwar (http://www.mhotspot.com/) එක පාවිච්චි කරන්න පුලුවන් Hotspot හදාගන්න නම්. :lol:
     
    Windwos 7