මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ....
මගේ pen drives 2ක් තියනවා format කරන්න බෑනේ
එකක එනවා "The disk is write protected usb " කියල
අනිකේ එනවා "Windows was unable to complete the format" කියල
Disk management එකට ගිහිනුත් කරන්න බැලුව ඒත් දුන්නේ නේ. regedit - storagedevicespolices එකත් 0 කලා ඒත් වැඩ නෑ බන්

දන්නා එකෙක් උදව් කරපල්ලා