කැවුරු කැමති උනත් නැතත් ඔක අඩු කරනවා බන්.
එල, ලොක්ක ඩොලර් එක 200 කරාම මේක බම්ප් කරපන්![]()
![]()
![]()
![]()
![]()
තව පැයකිං බලපං.එල, ලොක්ක ඩොලර් එක 200 කරාම මේක බම්ප් කරපන්![]()
![]()
![]()
![]()
![]()
එහෙම කියන්න නම් බැරි එකා නෙවෙයි ඕකාරනිල්නේ බන් උදේ වෙද්දී ඩොලර් 1 = 0යි කිවත් පුදුම වෙන්න එපා. මොන ගේම දෙයිද ෂුවර් නෑ
එහෙම කියන්න නම් බැරි එකා නෙවෙයි ඕකා
Frimi (NTB) denawa.. selling rate ekata wada kepenne ne.machan Sampath bank eka arenna wena bank ekak nadda ban Webcards dena (Credit card newe) ubala recommend karana. Mata athi wela Sampath hingannonwa dan. Site eke TT rates wenas karata un transaction waladi kapanne unta hithena ganan. Site eke TT rate eka 355ta thiyeddi 360k kapuwa. Eeye 345ta advertise karala thiyeddi 362k kapuwa
බැලුවද කියපු වෙලාවට?අම්මටසිරි![]()
![]()
බැලුවද කියපු වෙලාවට?
Wise එකේ graph එක smooth වෙන නිසා පොඩි වෙලාවකට value එක deviate වෙන ඒවා බලාගන්න බෑ පස්සෙ. 300ට අඩු බැස්සා.ඔව් ඔව්, මම පාවිච්චි කරන්නේ WISE. එකේ 330යි තිබ්බෙ. දැන් 320යි.
Wise එකේ graph එක smooth වෙන නිසා පොඩි වෙලාවකට value එක deviate වෙන ඒවා බලාගන්න බෑ පස්සෙ. 300ට අඩු බැස්සා.