USD කීයට යයිද ? Forex වැඩ්ඩො එන්න

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    USD කීයට යයිද ? Forex වැඩ්ඩො එන්න

    USD කීයට යයිද

    USD ටිකක් තියෙනව විකුන ගන්න..දැන් විකුනන්න ගාන හරිද,,තව වැඩි වෙයිද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චන්දයකින්ග් ස්ථාවර ආණ්ඩුවක් ඇවිත් හරි ආයෝජන එනකම් 200+ යනවා නවත්තන්න බැහැ ,
    හදිසි නැත්නම් ලග තියාගෙන ඉන්න ,

    %10 වගේ චාන්ස් එකක් තියනවා ඇමෙරිකාවේ +යුරෝපා ආයෝජන අවොත් ගොඩයන්න හැබැයි සුවර් කරන්න බැහැ , කව්රුත් පිනට මුකුත් දෙන්නේ නැහැ මෙගොල්ලනට පිනට දෙන්න සල්ලිත් නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    තෙල් අඩු උනාට වැඩක් නැහැනෙ බං. ආනයන කරන අනික් බඩු ගණන් යනවා... :rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චන්දයකින්ග් ස්ථාවර ආණ්ඩුවක් ඇවිත් හරි ආයෝජන එනකම් 200+ යනවා නවත්තන්න බැහැ ,
    හදිසි නැත්නම් ලග තියාගෙන ඉන්න ,

    %10 වගේ චාන්ස් එකක් තියනවා ඇමෙරිකාවේ +යුරෝපා ආයෝජන අවොත් ගොඩයන්න හැබැයි සුවර් කරන්න බැහැ , කව්රුත් පිනට මුකුත් දෙන්නේ නැහැ මෙගොල්ලනට පිනට දෙන්න සල්ලිත් නැහැ

    mokada ban ubalage sthawara anduwa mahinda ahtulu phottowe pirisada? :rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    චන්දයකින්ග් ස්ථාවර ආණ්ඩුවක් ඇවිත් හරි ආයෝජන එනකම් 200+ යනවා නවත්තන්න බැහැ ,
    හදිසි නැත්නම් ලග තියාගෙන ඉන්න ,

    %10 වගේ චාන්ස් එකක් තියනවා ඇමෙරිකාවේ +යුරෝපා ආයෝජන අවොත් ගොඩයන්න හැබැයි සුවර් කරන්න බැහැ , කව්රුත් පිනට මුකුත් දෙන්නේ නැහැ මෙගොල්ලනට පිනට දෙන්න සල්ලිත් නැහැ

    යකෝ ආයෝජන ඕන නැහැ රටේ අහාර නිෂ්පාදන වැඩිකරන්න ඕන. දැන් මෙහෙ වවන්න පුළුවන් ඒවත් රටින් ගේන්නෙ. :rolleyes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    komada ban USD rate forcast karanne talks dala funds ehe mehe giyama wenas weno. not linear