USD නැවත 350 යන ගමනේ 🤣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,026
    113
    මෙහෙ වර බැල්ලිගෙ පුතේ උබේ අම්මට සුද්දන්ට රෙද්ද උස්සලා හොද කලක් එන්න යන්නේ ආයේ @erozan
    ඕක මැරිල ආයෙ එන්නෙ නෑ අලුත් ආත්මෙකින් එයි චන්දයක් කිට්ටු උනාම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඕක ස්ටේබල් වෙන්නයි ඕනි. මේ ක්‍රිප්ටො වගෙ ෆ්ලෝට් උනාම වැඩක් කරගන්න බෑ. රුපියලක් එහෙ මෙහෙ වෙන්න අඩුම මාසයක්වත් ගන්න ඕනි. මේක එහෙමැයැ අද 10කින් බහිනව ආයෙ 10කින් නගිනව. ක්‍රිප්ටො හොදයි තව.
    Oka machan hariyata float wela ne. Ekai scene eka. Mey hukanalla eka eka welawata eka eka dewal karanaw. Dan tama athal eka enne mokada outflow ekak hadila tiyenawa import restrictions ain karapu nisa.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🤔

    ලංකාවේ වියාපාරික මහත් හොරු ටික දඩ බඩ ගාලා බඩු ගණන් උස්සයි ඩොලර් එක ඔන්න වැඩි උනා කියලා
    මේකනම් ඉක්මන්ට වෙයි මොනවා නැතත්?
    ------ Post added on Jun 13, 2023 at 6:57 PM
     
    • Sad
    Reactions: Ulti and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
    Mama gona wage 1mil lkr karagatta fd denma 😂
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඔන්න 301 පහු කරලා ගමනේ 😂😂😂
    323 me dan penna pinwathuni :-)

    Mama gona wage 1mil lkr karagatta fd denma 😂
    eda owa api kiwama hina una ban. meka me loan eken choon willak wenne. heta anidda , badu banikx, ekama oya mardana panath serama genna hadanne gas gobilo tika
    ------ Post added on Jun 13, 2023 at 7:01 PM
     
    • Haha
    • Like
    Reactions: kasunkaru and NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    OIP.abOFMihiLlexmqLFF12u0gHaHa


    මේක දාල අල්ලගන්න කියපං නෝන්ඩි ලාල්ට..............
    ලොල්
    Adu unata adu une nathi badi Wadi unahama wadi wenawa
    ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
    Siraawatama. Ane manda bn lanakawe minissu patta karaumayak karala thiyenne.
    Mun hithuna hithuna welawata adu karanawa wadi karanawa