USD නැවත 350 යන ගමනේ 🤣

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    :yes:
    1686656449962.png
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කඩ කරයෝ ආයේ 350 ට ගියොත් ආයේ ඔක්කොම බඩු වැඩි කරනවා 100% sure. ඕකුන් අඩු උනාට සත පහක් අඩු කරේ නැති උනාට වැඩි උන ගමන් ආයේ වැඩි කරයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    320ට වගේ ගිහින් නතර උනොත් හොදයි
    ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අඬන්නත් හේතු තියෙනව හිනා වෙන්නත් හේතු තියෙනව 😌 අනේ මන්ද අඬන්නද හිනා වෙන්නද කියල
    වැඩි උනොත් පඩි වැඩී අඩු උනොත් පඩි අඩුයි දෙලොවක් අතර තනිවෙලා අපි 😪😪
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
    $ eka henama slow wenas unata loku aulak na. (both ways).
    Loku ganakin ekapara wenas unama thama aula
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොලර් ඩ්‍රමා ඉවරයි, රනිල් මාමාගේ මිලග බිල්ල මොකක් වෙයිද?
    ඇයි ඔය දැන් සම ලිංගික , ඒක ලිංගික , ත්‍රී ලිංගික සීන් තැනින් තැන මතු වෙන්නේ.
    එකෙන් මොකක් හරි කරකවලා ගහයි :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලංකාවේ වියාපාරික මහත් හොරු ටික දඩ බඩ ගාලා බඩු ගණන් උස්සයි ඩොලර් එක ඔන්න වැඩි උනා කියලා
    owu owu.. kariyo tika eka nam karai patas gala
     
    • Sad
    Reactions: Ulti and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
    ඕක ස්ටේබල් වෙන්නයි ඕනි. මේ ක්‍රිප්ටො වගෙ ෆ්ලෝට් උනාම වැඩක් කරගන්න බෑ. රුපියලක් එහෙ මෙහෙ වෙන්න අඩුම මාසයක්වත් ගන්න ඕනි. මේක එහෙමැයැ අද 10කින් බහිනව ආයෙ 10කින් නගිනව. ක්‍රිප්ටො හොදයි තව.