USD මොකෝ මේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    Capture.JPG

    කරන්ට් බිල අඩු කලාද?
    සිමෙන්ති, යකඩ අඩු කලාද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බිස්නස් නෑ බන්, මිනිස්සු බඩු ගන්නෙ නැහැ, අත්‍යාවශ උන් විතරයි බඩු ගන්නෙ, එක නිසා ඉම්පොර්ට් නන්න පොල් වෙලා, ඩොලර් එක වැටෙන නිසා ඉම්පොර්ට් කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ. මොක්ද බඩු මිල අඩු වෙයි කියල මිනිස්සු බඩු නොගෙන ඉන්නවා, යම් වෙලාවක් එනවා ඔක ෆ්ලැට් වෙලා, රටෙ බඩු නැති වෙන වෙලාවක්, ආන්න එතකොට ගාල කඩානිපු හරක් වගෙ ආයෙ,,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    USD going down

    American banking crisis eka issarahata worse wenna ida thiyanawa, US Fed interest hikes ekka

    thawa down yawi USD eka. godak currency ekka dollar eka down

    Thawa American banks watenawa me yana widiyata. US Fed gonna trigger a global economy crisis at this phase :baffled:

    Unta control ekake naa halaa thiyana widiayata dan :no::no:

    DollarAUD.jpg
    CADUSD.jpg
    SGD.jpg
    Yen.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    USD going down

    American banking crisis eka issarahata worse wenna ida thiyanawa, US Fed interest hikes ekka

    thawa down yawi USD eka. godak currency ekka dollar eka down

    Thawa American banks watenawa me yana widiyata. US Fed gonna trigger a global economy crisis at this phase :baffled:

    Unta control ekake naa halaa thiyana dan :no::no:

    View attachment 204651View attachment 204652View attachment 204653View attachment 204654
    eka thama ehenm mn baluw mokad AUD bahinne nathuw USD bahala thiyenne kiyala :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    eka thama ehenm mn baluw mokad AUD bahinne nathuw USD bahala thiyenne kiyala :baffled:
    US Fed Chairman ma kiyanawa sorry we made mistakes lu :baffled:

    Dan ithin balagena imu wena deyak. Twitter ekee yanawa seen okkoma US accounts wala :rolleyes:

    Bank stocks me year ekee regional banks

    US Regional Bank Stocks This Year:

    1. PacWest, $PACW: -75%
    2. Metropolitan Bank, $MCB: -60%
    3. First Horizon, $FHN: -57%
    4. Western Alliance, $WAL: -53%
    5. Comerica, $CMA: -46%
     
    • Sad
    Reactions: nkt

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    US Fed Chairman ma kiyanawa sorry we made mistakes lu :baffled:

    Dan ithin balagena imu wena deyak. Twitter ekee yanawa seen okkoma US accounts wala :rolleyes:

    Bank stocks me year ekee regional banks

    US Regional Bank Stocks This Year:

    1. PacWest, $PACW: -75%
    2. Metropolitan Bank, $MCB: -60%
    3. First Horizon, $FHN: -57%
    4. Western Alliance, $WAL: -53%
    5. Comerica, $CMA: -46%
    US un okkoma panic scene eke salli Gold wala invest karanawa..

    https://www.ft.com/content/0c8f0856-c674-4d4e-8e6c-a06caef596fd
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    බිස්නස් නෑ බන්, මිනිස්සු බඩු ගන්නෙ නැහැ, අත්‍යාවශ උන් විතරයි බඩු ගන්නෙ, එක නිසා ඉම්පොර්ට් නන්න පොල් වෙලා, ඩොලර් එක වැටෙන නිසා ඉම්පොර්ට් කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ. මොක්ද බඩු මිල අඩු වෙයි කියල මිනිස්සු බඩු නොගෙන ඉන්නවා, යම් වෙලාවක් එනවා ඔක ෆ්ලැට් වෙලා, රටෙ බඩු නැති වෙන වෙලාවක්, ආන්න එතකොට ගාල කඩානිපු හරක් වගෙ ආයෙ,,
    puka tamaa gon jeppo. remittance loweth wadi wela tiyenne. imf agreement eken passe world bank adb fundsut enwa.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    USD going down

    American banking crisis eka issarahata worse wenna ida thiyanawa, US Fed interest hikes ekka

    thawa down yawi USD eka. godak currency ekka dollar eka down

    Thawa American banks watenawa me yana widiyata. US Fed gonna trigger a global economy crisis at this phase :baffled:

    Unta control ekake naa halaa thiyana widiayata dan :no::no:

    View attachment 204651View attachment 204652View attachment 204653View attachment 204654
    American banks විතරක් වැටිලා නවතින්නෙ නෑ. ලංකාවේ යක්ක පුතාලා පුදුම වෙන දවස් වැඩි ඈතක නෑ. මේ ගෙවෙන්නෙ මෑත ඉතිහාසයේ ලෝකයේ දරුනුම ආර්ථික අර්බුදයයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    American banks විතරක් වැටිලා නවතින්නෙ නෑ. ලංකාවේ යක්ක පුතාලා පුදුම වෙන දවස් වැඩි ඈතක නෑ. මේ ගෙවෙන්නෙ මෑත ඉතිහාසයේ ලෝකයේ දරුනුම ආර්ථික අර්බුදයයි.
    මේ ගෙවෙන්නෙ මෑත ඉතිහාසයේ ලෝකයේ දරුනුම ආර්ථික අර්බුදයයි. Yes after 1929 and 2008

    America down yanawa kiyanne, shock eka loketama enawa. ape unath business, export walata enawa case eka

    American Fed eka ganna decision matha thama okkoma :rolleyes:

    Hondak weiyi kiyala hithamu. dan inflation ekath USA wala adu wegena yanawaa

    mokake hari karawi mun ithin