USD මොකෝ මේ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..

    May 11, 2023 at 3:20 am | lanka C news
    බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..



    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගෙන් තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.


    කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින ඒ මහතා මේ බව පැවසීය.


    මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම බවත් පවසන ඔහු දේශීය ණය ප්රතිව්යුහගත කරණයේදී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බව සහතික කරන බවත් මහජන තැන්පතු වල ආරක්ෂාවක් තහවුරු කරන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

    --------

    රුපියල් ගැන බයවෙන්න එපා 😂
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වැටිලා තිබ්බ රටක් ගොඩ ගත්තේ RANIL :love2: :love2:
    අපි ජනාදිපති කරනවා ඊලග පාරත්



    Capture-9.jpg
    ඕකට චන්දෙකින් නං ජනාදිපති වෙන්න බැ මලාට , ඊලගපාර ජනදිපතිව්රණේ තියන්නේ නැ කියල නං ශුඑර්
     
    • Haha
    Reactions: EVC

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අම්මපා? 🤣🤣🤣 වැටිල තිබිච්ච කොලු පුකක් ගොඩගන්න ඇති. අපි දන්න රටක් නං නෑ පොනිල් ගොඩගත්ත. IMF එක දාපු conditions and Nandalal තමයි පුකෙන් යන රට දණ ගාන තැනට හරි ගෙනාවෙ. පොනිල් නෙවෙයි කොටුවෙ සුමනක්කා ජනාධිපති පුටුවෙ තිව්වත් ඔච්චරම තමා වෙන්නෙ. 🤣
    e nam boru wena deshapaluwo mehema karanam dotta . Ranol gahana geme amaruwa dannae minha. eth anthimaka umbala wage ungen kapenawa
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇමෙරිකාවට මේ වෙලාවෙ තියෙන විකල්ප ගොඩක් සීමිතයි. බොහෝ දුරට අන්තිම තුරුම්පුව විදියට රටවල් ගොඩක් යුද්ධ වලට පටලවයි.

    Mokakda wela thiyenne ?