USD මොකෝ මේ?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    • Haha
    Reactions: acryan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ගෙවෙන්නෙ මෑත ඉතිහාසයේ ලෝකයේ දරුනුම ආර්ථික අර්බුදයයි. Yes after 1929 and 2008

    America down yanawa kiyanne, shock eka loketama enawa. ape unath business, export walata enawa case eka

    American Fed eka ganna decision matha thama okkoma :rolleyes:

    Hondak weiyi kiyala hithamu. dan inflation ekath USA wala adu wegena yanawaa

    mokake hari karawi mun ithin
    ඇමෙරිකාවට මේ වෙලාවෙ තියෙන විකල්ප ගොඩක් සීමිතයි. බොහෝ දුරට අන්තිම තුරුම්පුව විදියට රටවල් ගොඩක් යුද්ධ වලට පටලවයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බිස්නස් නෑ බන්, මිනිස්සු බඩු ගන්නෙ නැහැ, අත්‍යාවශ උන් විතරයි බඩු ගන්නෙ, එක නිසා ඉම්පොර්ට් නන්න පොල් වෙලා, ඩොලර් එක වැටෙන නිසා ඉම්පොර්ට් කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ. මොක්ද බඩු මිල අඩු වෙයි කියල මිනිස්සු බඩු නොගෙන ඉන්නවා, යම් වෙලාවක් එනවා ඔක ෆ්ලැට් වෙලා, රටෙ බඩු නැති වෙන වෙලාවක්, ආන්න එතකොට ගාල කඩානිපු හරක් වගෙ ආයෙ,,
    puken yanne anna ethakota

    ඇමෙරිකාවට මේ වෙලාවෙ තියෙන විකල්ප ගොඩක් සීමිතයි. බොහෝ දුරට අන්තිම තුරුම්පුව විදියට රටවල් ගොඩක් යුද්ධ වලට පටලවයි.
    ithin dan oya Russia Ukraine patalawanne kawru kiyalada hithanne?
    ------ Post added on May 10, 2023 at 10:57 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Thank You Ranil 🙏
    1 USD = 280 LKR
    රනිල්ගේ පුක ලොවන්නම බලාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් බලහන් ලෝකේ වෙන දේවල්. යුක්රේන් යුද්දේ නිසා ඇමෙරිකාවට හිකවෙගන යන්නේ,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Eheth innawada rapaksala?
    Ungeth inna unuth horu innawa bung athulee. me penne nadda ada ahu wecha ekake

    dewdewdewdewd.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    Thank You Ranil 🙏
    1 USD = 280 LKR
    බහුකන්... 309.52 :angry: තිබ්බ සොච්චම අරන් දැම්මා.
    ඒ මදිවට අර පොන්නයෝ $29.9 කපනවා අවුරුද්දට $2000 අඩුවෙන් සල්ලි වැටිලානම්.
     
    • Sad
    Reactions: EVC

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    රනිල්ගේ පුක ලොවන්නම බලාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් බලහන් ලෝකේ වෙන දේවල්. යුක්රේන් යුද්දේ නිසා ඇමෙරිකාවට හිකවෙගන යන්නේ,
    Mun hithanne Ranil dollar eka adu karanawa kiyala :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,320
    86,549
    113
    ආශ්චර්යමත් රටක
    USD going down

    American banking crisis eka issarahata worse wenna ida thiyanawa, US Fed interest hikes ekka

    thawa down yawi USD eka. godak currency ekka dollar eka down

    Thawa American banks watenawa me yana widiyata. US Fed gonna trigger a global economy crisis at this phase :baffled:

    Unta control ekake naa halaa thiyana widiayata dan :no::no:

    View attachment 204651View attachment 204652View attachment 204653View attachment 204654

    නෑ නෑ ඕක නෙවෙයි හේතුව පොනිල් සර්ගෙ මහා ආර්ථික සොන්වර්ධනය

    හැබැයි ලබන මාසෙ ඩොලර් එක ආයෙ වැඩි උනොත් ඒක පොනිල් සර්ගෙ මහා සොංවර්ධනේ නිසා නෙවෙයි හොඳේ. 😱😱

    නේද @EVC අනාතයෝ? 🤣🤣🤣
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    රනිල්ගේ උන් තමයි බිස්නස් කරන්නේ කැපිල්ල රනිල්ට

    ඩොලර් අඩු යි badu මිල වැඩියි

    ගොන් හැත්ත උඩ බිම බලනවා
     
    Last edited:
    • Haha
    Reactions: dxx

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ණය නොගෙවා, ආනයන සිමා කරලා තියනකම් ඔහොම.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    ඩොලර් විකුණන්න එපා 🛑 ඔහොම ඉවසන් ඉන්න.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    මේ ගෙවෙන්නෙ මෑත ඉතිහාසයේ ලෝකයේ දරුනුම ආර්ථික අර්බුදයයි. Yes after 1929 and 2008

    America down yanawa kiyanne, shock eka loketama enawa. ape unath business, export walata enawa case eka

    American Fed eka ganna decision matha thama okkoma :rolleyes:

    Hondak weiyi kiyala hithamu. dan inflation ekath USA wala adu wegena yanawaa

    mokake hari karawi mun ithin
    mona hari karoth hodai. Appatasiri wena seen ekak nathi unoth😑
     
    • Sad
    Reactions: acryan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,830
    21,071
    113
    නෑ නෑ ඕක නෙවෙයි හේතුව පොනිල් සර්ගෙ මහා ආර්ථික සොන්වර්ධනය

    හැබැයි ලබන මාසෙ ඩොලර් එක ආයෙ වැඩි උනොත් ඒක පොනිල් සර්ගෙ මහා සොංවර්ධනේ නිසා නෙවෙයි හොඳේ. 😱😱

    නේද @EVC අනාතයෝ? 🤣🤣🤣
    රනිල්ගේ පුක ලොවන්නම බලාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් බලහන් ලෝකේ වෙන දේවල්. යුක්රේන් යුද්දේ නිසා ඇමෙරිකාවට හිකවෙගන යන්නේ,
    වැටිලා තිබ්බ රටක් ගොඩ ගත්තේ RANIL :love2: :love2:
    අපි ජනාදිපති කරනවා ඊලග පාරත්

    Capture-9.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,320
    86,549
    113
    ආශ්චර්යමත් රටක
    වැටිලා තිබ්බ රටක් ගොඩ ගත්තේ RANIL :love2: :love2:
    අපි ජනාදිපති කරනවා ඊලග පාරත්

    Capture-9.jpg

    අම්මපා? 🤣🤣🤣 වැටිල තිබිච්ච කොලු පුකක් ගොඩගන්න ඇති. අපි දන්න රටක් නං නෑ පොනිල් ගොඩගත්ත. IMF එක දාපු conditions and Nandalal තමයි පුකෙන් යන රට දණ ගාන තැනට හරි ගෙනාවෙ. පොනිල් නෙවෙයි කොටුවෙ සුමනක්කා ජනාධිපති පුටුවෙ තිව්වත් ඔච්චරම තමා වෙන්නෙ. 🤣
     
    • Like
    Reactions: vibhashana