Aaye naginawa ne? April weddi nagala yai ayethUSD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.
මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
April tamai highest remittance inflow ena month eka..Aaye naginawa ne? April weddi nagala yai ayeth
usd is going down
330 million usd is on the way
280- 270 lkr athare stable wenawa
![]()
meka karnnna epa...valut watuna widiyata binance kela wime sambawithawayak tiyeiusd tika usdt krpn
Owa sure da banusd tika usdt krpn
Sell karanna bane. A/c eke ne thiyenneවිකුණනවා නම් කියපන්

ඩොලර් එක 400 ට නගින්නේ මෙහෙමද සහෝදරයා ?USD kawadda mitto stable tibbe ape rate. Manipulate karala allan idioth misa up wena eka nawaththanna ba. Danata naya gewanne nathi nisa, import ban nisa me ganata thiyenne. oya dekama kalanam 400i. Me may wala naya warikayak aniwa gewanna thiyenawa. chande kittuwela vehicle ban eka ayin wenna ida thiyenawa. Temporary 280ta bassath stable wena ewa wenne na
අපිට තියෙන දේත් අවාසි වෙන විදියටයි දේවල් වෙන්නේ, මොන කරුමයක්ද මන්දා බං. Phone වැඩිවෙනවා කිව්වා 18%ආවාම. ලක්ශෙ phone එක 25කින් වත් වැඩිවෙයි කිව්වා. අන්න බහිනවා සට පට ගාලාSell karanna bane. A/c eke ne thiyenne
Ane manda oi... වාහන අඩු වෙනවා අඩු වෙනවා කිව්වට හැමදාම වැඩි වෙනවා. USD වැඩි වෙනවා වැඩි වෙනවා කිව්වට හැමදාම බහිනවා...
------ Post added on Mar 7, 2024 at 9:56 AM
Ignore politically motivated commentsඅපිට තියෙන දේත් අවාසි වෙන විදියටයි දේවල් වෙන්නේ, මොන කරුමයක්ද මන්දා බං. Phone වැඩිවෙනවා කිව්වා 18%ආවාම. ලක්ශෙ phone එක 25කින් වත් වැඩිවෙයි කිව්වා. අන්න බහිනවා සට පට ගාලා
ඩොලර් එක 400 ට නගින්නේ මෙහෙමද සහෝදරයා ?
ලපයා කලින් කිව්වේ 600 දැන් 400 ද ?
![]()
බයවෙන්න එපා මාලිමාව ආවොත් ආයේ ගණන් යයි !USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.
මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.