USD වලට මොකද කරන්නේ...

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.

    මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
     
    • Like
    Reactions: sami_boy

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.

    මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
    Aaye naginawa ne? April weddi nagala yai ayeth
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    280ta adu karai kiyala kathawak yanawa chande nisa, ranila chanda gunduwak denna.

    e wagema me may maase $ billion walin naya warikayak gewanna thiyenawa, eken passe 340ta yai kiyala thawa kathawak yanawa..

    Hodama de, thiyagena inna eka. temporary 280ta bassath oka ayi naginawa kaleth ekka. (giya awuruddeth 285ta bahala ayi nagge 328ta).

    Import ban hamadama thiyenne na, oka lift una gaman USD eka naginawa. Me may wala idan dwiparshwiya nayagewanna one, ethakota sure naginawa.

    Hadisi uwamanawak nathnm thiyan idapan. 340 wage unama LKR karapan USD walin bagayak, ita passe adu unath ekai wadi unath ekai.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    usd is going down
    330 million usd is on the way
    280- 270 lkr athare stable wenawa

    image.png
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    usd is going down
    330 million usd is on the way
    280- 270 lkr athare stable wenawa

    image.png

    USD kawadda mitto stable tibbe ape rate. Manipulate karala allan idioth misa up wena eka nawaththanna ba. 330Million kiyanne eka maseka wiyamatathmadi ganakne. Oka awai kiyala dannenewath na.


    Danata naya gewanne nathi nisa, import ban nisa me ganata thiyenne. oya dekama kalanam 400i. Me may wala naya warikayak aniwa gewanna thiyenawa. chande kittuwela vehicle ban eka ayin wenna ida thiyenawa. Temporary 280ta bassath stable wena ewa wenne na
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    usd tika usdt krpn
    Owa sure da ban
    විකුණනවා නම් කියපන්
    Sell karanna bane. A/c eke ne thiyenne

    Ane manda oi... වාහන අඩු වෙනවා අඩු වෙනවා කිව්වට හැමදාම වැඩි වෙනවා. USD වැඩි වෙනවා වැඩි වෙනවා කිව්වට හැමදාම බහිනවා... :(
    ------ Post added on Mar 7, 2024 at 9:56 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද හෙටක රුපියල් කරගන්න ඕන නැත්නම් කලබල වෙලා විකුණන්න ඕන නෑ. ලංකාව තාමත් බංකොලොත්

    මේ මාසෙට ගෙදරට හාල් පරිප්පු ගන්න රුපියල් ඕන නම් විකුනපන්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    USD kawadda mitto stable tibbe ape rate. Manipulate karala allan idioth misa up wena eka nawaththanna ba. Danata naya gewanne nathi nisa, import ban nisa me ganata thiyenne. oya dekama kalanam 400i. Me may wala naya warikayak aniwa gewanna thiyenawa. chande kittuwela vehicle ban eka ayin wenna ida thiyenawa. Temporary 280ta bassath stable wena ewa wenne na
    ඩොලර් එක 400 ට නගින්නේ මෙහෙමද සහෝදරයා ?
    ලපයා කලින් කිව්වේ 600 දැන් 400 ද ? 😁

    image.png
     
    • Dislike
    Reactions: kidney

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Sell karanna bane. A/c eke ne thiyenne

    Ane manda oi... වාහන අඩු වෙනවා අඩු වෙනවා කිව්වට හැමදාම වැඩි වෙනවා. USD වැඩි වෙනවා වැඩි වෙනවා කිව්වට හැමදාම බහිනවා... :(
    ------ Post added on Mar 7, 2024 at 9:56 AM
    අපිට තියෙන දේත් අවාසි වෙන විදියටයි දේවල් වෙන්නේ, මොන කරුමයක්ද මන්දා බං. Phone වැඩිවෙනවා කිව්වා 18%ආවාම. ලක්ශෙ phone එක 25කින් වත් වැඩිවෙයි කිව්වා. අන්න බහිනවා සට පට ගාලා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    අපිට තියෙන දේත් අවාසි වෙන විදියටයි දේවල් වෙන්නේ, මොන කරුමයක්ද මන්දා බං. Phone වැඩිවෙනවා කිව්වා 18%ආවාම. ලක්ශෙ phone එක 25කින් වත් වැඩිවෙයි කිව්වා. අන්න බහිනවා සට පට ගාලා
    Ignore politically motivated comments 🥱
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඩොලර් එක 400 ට නගින්නේ මෙහෙමද සහෝදරයා ?
    ලපයා කලින් කිව්වේ 600 දැන් 400 ද ? 😁

    image.png


    Kawuruth kiyanne one na ponz. All time chart eka balapn, stable welada nadda kiyala penawa eken. kawadda kiyapnko stable wela thiyenne. Hamadama wadi una misak. Dan suththara puncha naya gewanne na, import ban nisa allan innawa yanthan. hamadama oma inna bane

    1709786050456.png
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.

    මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
    බයවෙන්න එපා මාලිමාව ආවොත් ආයේ ගණන් යයි !