USD = 208 LKR

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    rate.PNG

    එක දවසේ ආතල්.​
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    me tike exchange rates godak volatile wenawa bng
    nikan balapan CBSL eke middle rates walata wada banks wala buying and selling rates hena wenas
    CBSL eke middle rate ekata wada Banks wala buying rate eka wadi
    ehema cene ekak mama dakkamai

    1618983313637.png
    1618983333044.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,408
    113
    me tike exchange rates godak volatile wenawa bng
    nikan balapan CBSL eke middle rates walata wada banks wala buying and selling rates hena wenas
    CBSL eke middle rate ekata wada Banks wala buying rate eka wadi
    ehema cene ekak mama dakkamai

    View attachment 121099View attachment 121100
    ඔය චාර්ට් වල මොක තිබ්බත් වැඩක් නෑ. මේ රේශියෝ එන්නෙ ග්ලෝබල් මාර්කට් එකෙන්. අඩුම ලන්කා බැන්කුවෙ රේට් එකවත් ඔය සයිට් එක බලාගෙන හදන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම ඔහොම තමයි බන්, තියෙන ගානට වඩා වැඩියෙන් ගෙවන්ඩ ඔනෙ, උබල මේ තොත්ත බබාල වගේනෙ කිසි දවසක ඩොලර් වලින් ගෙවල නැති උනාම ඔහොම තමයි ඉතින්..