Bankoloththu unu rataka ehema weidaමාස තුනකින් ඕක 180 වෙනවලු![]()
eka nisa thama aniwa USD hoyanna ona machanමචන් නිකමට උඹට මාසෙට හම්බ වෙන පඩිය ඩොලර් වලට කන්වර්ට් කරලා බලපන්කො...... කඳුළු එයි![]()
machan, අන්තිම බිංදුව ටයිප් වෙලා නැහැමාස තුනකින් ඕක 180 වෙනවලු![]()
USA wala un jobs 2,3 karanawa bung godak un.USA පැයට ඩොලර් 7.25 මිනිමම් වෙජ් එක.
පැයකට රුපියල් 7.25 * 350 = රු 2537 ක්
දවස් 20කට ලක්ෂ 4ක් ගැහුවකි!
වට් ද පක් බන්!
The federal minimum wage for covered nonexempt employees is $7.25 per hour.
Many states also have minimum wage laws. In cases where an employee is subject to both the state and federal minimum wage laws, the employee is entitled to the higher of the two minimum wages.
https://www.dol.gov/general/topic/wages/minimumwage#:~:text=The federal minimum wage for,of the two minimum wages.


මේකෙ එකෙක් චැලේන්ජ් කරනවා කිරියේ ඩොලර් එක මාස තුනෙන් 170 වෙනවලුmachan, අන්තිම බිංදුව ටයිප් වෙලා නැහැ
https://elakiri.com/threads/හරියටම-තව-මාස-තුනකින්-ඩොලර්-එක-170-ට-බහිනවා.2045731/Bankoloththu unu rataka ehema weida
නෑ බන්.. අපි දැන් අලි / ඊබේ වලට අපේ කාඩ් එකකින් ගෙවද්දි මෙහෙන් ඩොලර් කන්වර්ට් වෙලානෙ යන්නේ..එහෙම සීන් එකක් බැලුවේ.. සතියකට ඩොලර් 100 ක් විතර පුලුවන්නෙ?ලංකාවේ තියෙන රුපියල් පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට
oka puluwan nm maina print kara kara dollar maru kara gani![]()
USA wala un jobs 2,3 karanawa bung godak un. meka balapanko, oka dan thiyana inflation enna kalin
Unge mama dakka thiyanawa 45% population eka melo saving ekake na kiyala thibaa. ungeth daily rolak gahanne godak un
A recent survey from my company, a mobile banking service, found that 45% of Americans have no savings accounts at all.
https://www.forbes.com/sites/forbes...saving-but-whose-fault-is-it/?sh=424f6a9740ed
oww ithin. unge cost of living ekath wadi, GDP ekath wadiමචන් මෙහෙම හිතපන්කෝ. දැන් iphone pro max ekak usd 1700 ක් වගේ වෙනවා. tax එක්ක 20000ක් කියපන්කො. එ කියන්නේ ලක්ෂ 7ක් විතර.
මාසෙකට ලක්ෂයක් ගන්න එකෙක්ටත් මාස 7ක් ඕනේ.
ඇමරිකාවේ අඩුම පඩියට වැඩ කරන එකෙක්ට මාසෙකට අඩුම $1160ක් හමබ් කරන්න පුළුවන්. මාස දෙකයි යන්නේ පරෝ මැක්ස් එක ගන්න.
පොඩි අව්ලක් තියනවා නේද බන් ?