USD Deposit කරන්න තැනක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Skrill එකට ලංකාවෙ බැංකු කාඩ් එකකින් deposit කරොත් මේ inflation එකෙන් පස්සෙ ගන්න පුළුවන් නේද?

    Skrill හැර වෙනත් සේවා මොනවද ලෝකල් සල්ලි USD විදියට දාන්න පුළුවන් තැන්?
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Skrill එකේ පුළුවන් නේද කාඩ් පේමන්ට් වලින් deposit කරන්න?
    Skill support naha neda dan. Issara puluwan. Eth kohomath bank walin usd payment limit karala thiyanakota kohomata lkr pitakaranne?
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Skill support naha neda dan. Issara puluwan. Eth kohomath bank walin usd payment limit karala thiyanakota kohomata lkr pitakaranne?
    ඒකෙනම් කේස් එකක් තියෙනව. දවසට පොඩි ගාන වෙන්න හැමදාම දැම්මොත්?