Skrill එකට ලංකාවෙ බැංකු කාඩ් එකකින් deposit කරොත් මේ inflation එකෙන් පස්සෙ ගන්න පුළුවන් නේද? Skrill හැර වෙනත් සේවා මොනවද ලෝකල් සල්ලි USD විදියට දාන්න පුළුවන් තැන්?