USD/LKR Exchange Rate

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Buy - 193.9572
Sell - 200.4652

Source - Central Bank of Sri Lanka

වෙනත් රටවලින් බඩු/සේවා ගන්න උන්ට දෙයියන්ගේම පිහිටයි!
මේක corona වලින් පස්සේ අඩු උනොත් ලොකු දෙයක්.
 
Last edited:

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    මේ ආණ්ඩුව ආවෙ රුපියල පාකරන්නෙ නෑ කියාගෙන නේද? ඇයි දැන් පා කරන්නෙ?:oo:

    paakaarenna nathuwa inna USD funds tiyenna onee bng CBSL eke
    lankawe tibba USD tika okkoma adinawa investors la
    ekai bng USD eka naginne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,712
    8,460
    113
    සදුදා 190 තිබ්බේ අද 193 වෙලා
    පුලුවන් තරම් මල් පෝච්චි වලහරි කමක් නෑ එලවලු, පලතුරු
    ටික හදාගනිල්ලා මචන් පුලුවන්නම් පොඩිවට
    කුකුල් කූඩුවකුත් දාගන්න. කනබොන වියදම් කොන්ට්‍රොල්
    කරගන්න. ඉන්දියාවේ පැතිරුනාම තත්වය දරුනු වෙයි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විමල් ට හරි ගම්මන් පිලට හරි දුන්නනම් ඕක කොන්ට්‍රෝල් කරනවා සුවර්. පහුගිය කාලේ ඒ ගැන පුදුම දැනුමක් තිබ්බේ. අඩු ගානේ බන්දුල එදෙන්නගෙන් ඇහුවනම් කියයි කරන විදිහ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විමල් ට හරි ගම්මන් පිලට හරි දුන්නනම් ඕක කොන්ට්‍රෝල් කරනවා සුවර්. පහුගිය කාලේ ඒ ගැන පුදුම දැනුමක් තිබ්බේ. අඩු ගානේ බන්දුල එදෙන්නගෙන් ඇහුවනම් කියයි කරන විදිහ

    මටත් හිතෙන්නෙ මේ වෙලාවෙ කවුරුහරි ස'ගෙ කකුලෙන් අදිනව කියල. රනිල් වෙන්න ඇති නූල් සූත්තරකාරය
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    විමල් ට හරි ගම්මන් පිලට හරි දුන්නනම් ඕක කොන්ට්‍රෝල් කරනවා සුවර්. පහුගිය කාලේ ඒ ගැන පුදුම දැනුමක් තිබ්බේ. අඩු ගානේ බන්දුල එදෙන්නගෙන් ඇහුවනම් කියයි කරන විදිහ

    :lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    දැන් ලංකාවට අදායම් 0යි
    වියදම් 100%
    ඔක්කො0ම රජයෙන් නිකන් දෙන්නේ මේදවස් ටිකේ.එක නිසා රුපියල පාවෙන එක නවට්ටන්න බැ කීයටවත්