USD rate එකට ඉස්සරහට මොනවා වෙයිද?

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    තාවකාලික ආතල් එකක් විතරයි. රටට ඩොලර් ගෙන්න ගන්න වැඩ පිලිවලක් නෑ. ණය ගෙවන්නේ නෑ ආනයන පට්ට විදිහටම සීමා කරලා. රට යතා තත්වයට පත් කලොත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මම හිතන්නේ නෑ මේ විදිහට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියලා
    ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන කතා කර කර ඉන්නවා IMF එකේ සල්ලි ටික ගන්න.
    බිලියන ගානක් ලෝකෙට ණයයි. ණය ගෙවීම් නතර කරලා තියෙන්නේ.
    Import කරන එකත් නතර කරලා තියෙන්නේ.
    තවමත් හරි හැටි වැඩ පිළිවෙලක් නෑ. තවම ඉස්සර වගේ පිටරට රස්සා කරන අය රට ඉඳලා එවන සල්ලියි, සුද්දොයි ලංකාවට එනකල් බලාගෙන ඉන්නවා.
    Touristලා ආවට උන්ට කිසිම පහසුකමක් හරියට සලසලා නෑ. අනික ඉස්සරවගේ සල්ලි තියෙන සුද්දෝ ලංකාවට එන්නේ නෑ බන් දැන්.
    එන්නේ හිඟන සුද්දෝ. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි වියදම් කරන එව්න් එන්නේ. Tourism කරන උන්ගෙන් අහලා බලපන් ඒකේ ඇත්ත නැත්ත.
    ඉතින් මේ තාවකාලික ප්ලාස්ටර් ඡන්දයක් එනකල් තියෙයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේවා තමයි බන් ට්‍රික්ස් USD එක මෙහෙම රඳව ගන්න.
    "ඡන්දයකට යන්න පිටිය සකස්වෙමින් පවතී.." :lol:

    විද්‍යුත් වාහන ආනයනය බලපත්‍ර ගැන එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්'​

    එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබා ගැනීම සඳහා විදෙස් ප්‍රේෂණ එවිය යුතු කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    අදාළ කාල සීමාව මීට පෙර පැවතියේ, 2022 මැයි 1 වන දා සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා ය.

    කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවකාශය නොසැලසෙන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව, එම කාල සීමාව 2022 මැයි 1 වන දා සිට 2023 සැප්තැම්බර් 23 වන දා දක්වා දීර්ඝ කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    https://mawbima.lk/2023/05/16/a-not...abroad-about-electric-vehicle-import-permits/
     
    • Haha
    Reactions: EVC

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    300-320 loku kaalayak tiyewi. meeta maasa 4ta kalin kiwet mekamai taama ehemamai. import restrictions ain karat minisunta salli nati nisai bara gaanak migrate karpu nisai demand adui. eka nisa rupee eka devalue wenne naa
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ethakota naya warikayak geuwama.
    නය වාරික දැන්ම ගෙවන්නේ නැහැනේ. ඒකනේ ණය හිමියන් සමග කතාබහ කරලා විස්සයි විසිඅට වෙනකං වගේ සහනයක් ඉල්ලා සිටින්නේ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නය වාරික දැන්ම ගෙවන්නේ නැහැනේ. ඒකනේ ණය හිමියන් සමග කතාබහ කරලා විස්සයි විසිඅට වෙනකං වගේ සහනයක් ඉල්ලා සිටින්නේ
    debt restructuring walin passe naya warika lokuwata aduwenwa ethakota itin dollar eka lept.
     
    • Haha
    Reactions: gahasitha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එක 360 තිබිල 310ට අඩුවුණාට බඩු මිල අඩුවුනේ නෑ. අඩු වෙන්නෙත් නෑ.

    හරි තෙල් මිල අඩු වුනා කියල කෙනෙක් තර්ක කරයි, ඒත් ඊට සාපේක්ෂව විදුලිය / ටෙලිෆෝන්/ ට්‍රාන්ස්පෝට් අඩුවුණේ නෑ. වෙන කිසි දෙයක් අඩුවුනෙත් නෑ. හොස්පිටල් වල බෙහෙතුත් නෑ.

    දැනට තියෙන තත්වය මාර්තු අග වෙනකොට තිබුන තත්වයට වඩා ලොකු වෙනසක් නෑ. මාර්තු වලදීත් මහා බැංකුව ඩොලර් එක 310 දී ගන්න පටන් ගත්ත නිසා 320-330 අතර රේට් එක නැවතුනා. නැත්නම් ඩොලර් 1 = රුපියල් 1 වෙන්නත් ඉඩ තිබුන. හික්

    දැන් චන්දෙ ටාගට් කරලා මහබැංකුව ඩොලර් ගැනීම අඩු කරලා තියෙන්නේ. ඒ නිසා රේට් එක 300ට වඩා අඩුවෙයි.

    මේ අවුරුද්දෙ ආනයන වලට ඉඩ දෙන එකක් නෑ. ණය ගෙවන්නෙත් නැති නිසා රේට් අඩුවීමේ වාසිය රුපියල් දීල ඩොලර් ගන්න දේශපාලකයින්ට.
     
    jepi andoonaaa