TheNotoriousMMA

Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Dollar eka me tike daily up wenawa neda machan? Ayi bahiwida kiyala idea ekak tiyeda?

    Not a political thread. Lapak ganna hitiye Amazon. Eeyeta wada ada wadi. Danma dana eka nuwanata huruida? Aduwenakan innada?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    aduwenne na yako.. Anith ratawal issarahata yaddi api dawasen dawasa passata yanawa.. Oka 200ta eha misak meha nawathinne na next year eke
     
    • Like
    Reactions: TheNotoriousMMA

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සමහරවිට Christmas නිසා වෙන්නත් පුලුවන් එකපාරටම වැඩිවෙන්නෙ. ලොකු ණයක් හෙම හම්බඋනොත් ආයිත් අඩුවෙනව. හරියටම කියන්න බෑ බං මේ වගේ දේවල්. මට නම් හිතෙන්නෙ ආයිත් පරණ ගානට අඩුවෙලා එකපාරටම වැඩිවෙයි කියල Import Restrictions අයින් කරාම.
     
    • Like
    Reactions: TheNotoriousMMA

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    සමහරවිට Christmas නිසා වෙන්නත් පුලුවන් එකපාරටම වැඩිවෙන්නෙ. ලොකු ණයක් හෙම හම්බඋනොත් ආයිත් අඩුවෙනව. හරියටම කියන්න බෑ බං මේ වගේ දේවල්. මට නම් හිතෙන්නෙ ආයිත් පරණ ගානට අඩුවෙලා එකපාරටම වැඩිවෙයි කියල Import Restrictions අයින් කරාම.
    Ai machan christmas nisa wadiwenne? Godak aya usd walin badu ganna nisada?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ai machan christmas nisa wadiwenne? Godak aya usd walin badu ganna nisada?
    ඒක මම උපකල්පනය කරපු එකක් මචං. එහෙම වෙන්න පුලුවන් මොකද මෙහේ කම්පැනි වල ෆොරින් ප්‍රොජෙක්ට්ස් නවතිනව ගොඩක් ඒව එහේ ක්‍රිස්මස් නිසා. ඒ වගේ සිද්දි වෙන්න නිසා වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: TheNotoriousMMA