USDT Receive කරල withdraw කරන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    USDT Receive කරල, ලංකාවෙ එකවුන්ට් එකකට ගෙන්න ගන්නෙ කොහොමද?

    මම වැඩකරපු තැනකින් payment කරන්නෙ USDT හෝ Etherium විතරයි
     

    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    Binance account ekak hadala verify karala , p2p sell karahan
    Withdraw karanna puluwanda Binance eken Lankawe account ekakata?

    Binance account ekata labena USDT (wena thenakin enne), sell karala, salli lankawata ganna puluwanda?
    ------ Post added on Jun 5, 2023 at 4:55 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම SproutGigs (old Picoworkers) වැඩකරන සල්ලි litecoin වලින් අරන් බයිනෑන්ස් P2P සෙල් කරනවා
     
    • Wow
    Reactions: TechnWeb