Affiliate program එකකින් payments කරන්නෙ USDT වලින්. USDT wallet එකක් මට නැහැ, එහෙම එකක් හරහා local bank account එකට රුපියල් විදියට ගන්න පුළුවන්ද? හොඳ තැනක් කියන්න