use කරපු Iphone එකක් ගන්න ඉස්සෙල්ලා Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    use කරපු Iphone එකක් ගන්න ඉස්සෙල්ලා Help

    plutus91503.jpg


    මචන්ලා මම use කරපු iphone 6 එකක් ගන්න ඉන්නේ. ඉතින් මන් මීට ඉසෙල්ලා iphone use කරලා නැ. ඉතින් මට පොඩ්ඩක් කියන්න ගන්න ඉස්සෙල්ල බලන්න ඕන ඒවා. Icloud lock ද කියලා බලා ගන්නේ කොහොමද? Screen Test එක ගන්නේ කොහොමද Touch, Sensors,etc වැඩ ද බලන්න.

    Iphone 6 64 GB එකක් 65 කට පාඩුද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යූස් කරපුව ගන්න එකනන් හෙන රිස්කි වැඩක් බන්..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යූස් කරපුව ගන්න එකනන් හෙන රිස්කි වැඩක් බන්..

    අනිවා ,,,
    කොච්චර චෙක් කලත් වැඩක් නැහැ ..දවස් දෙක තුනක් පාවිච්චි කරන්න තමයි ලෙඩ තේරෙන්නේ ,
    වොරන්ටි තියේනම් මොකක් හරි කරගන්න පුළුවන් නැත්නම්.. සොරි තමයි .
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා ,,,
    කොච්චර චෙක් කලත් වැඩක් නැහැ ..දවස් දෙක තුනක් පාවිච්චි කරන්න තමයි ලෙඩ තේරෙන්නේ ,
    වොරන්ටි තියේනම් මොකක් හරි කරගන්න පුළුවන් නැත්නම්.. සොරි තමයි .

    තුෂ් ඔයා....:shocked::shocked::shocked:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    iemi eka balapan check kara mulinma. use karan unn nam komath clone orignial hoyagnna puwan scren eka on karapu gamn. uba u tube videos balal poddk familier weyan. clone godak enne android ios theme ghapu i tunes ghin balan google play da open wenne kiyala. uba use karapu ekk ganna nisa physical conition ekath balapn. box eka balapn uu komada cable, handfree, charging doc use karala tiyenne
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හදිසි නැතව සල්ලි ටිකක් තව එකත කරලා brand new එකක්ම ගනින්...එ්ක නුවනට හුරැයි
     

    AnuradhaRa

    Well-known member
  • හොඳම ස්මාර්ට් ෆෝන් බ්‍රෑන්ඩ් එක ඇපල්ද බං ? :rofl:
    වෙලාවකට හිතෙනව ගාන වැඩි නිසාද, මෙච්චර අපේ උං මේකට නැහෙන්නෙ කියල.. :rolleyes:
    ලබා ගන්ඩ අමාරු දේවල් වල අගය වැඩියි කියනවනෙ ;)