use කරපු Iphone එකක් ගන්න ඉස්සෙල්ලා Help

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    u wikunanne oke aulak thiyena nisane ban... godak un ehemai.. kiyanne salli hadissiyak kiyala.. so machan thaw salli tikak set karala aluth ekkata yamu.. nathnam 5SE ekakata or 5S ekakata yamu... Good luck
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔවු බන් යූස් කරපුවා ගන්න එපා පොඩි ගානකුත් නෙමෙයි නේ වියදම් කරන්නෙ තව පොඩි ගානයි නේ ඕන අලුත් එකක් ගන්න ඒ ටිකත් එකතු කරගෙන අලුත් එකක්ම ගනින් මචන්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    use karapu ekak ganna one.aluth ekka kiya dila gattath aye wena ehekata yaddi wikunanna giyama kunukolletane yanne.
    use karapu ekak gattama kisi awulak na.gatta ganatama diganna puluwan