Use නොකරන සිම් 1year ගියම reissue

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ වැඩකරන සිම් එක overnight re-issue කරා කියහන්කෝ. ඒ මදිවට මගේ නම්බරේට call කරලා මමම බැනුම් අහගත්තා... lol

    උඹේ නමට නෙමෙයි වෙන්න අැති තියෙන්න ඇත්තේ...