Use dialog prepaid sim with dialog broadband router

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඕකුන් එහෙම තමා බන් තව router එකක් විකුනගන්න බලන්නේ සක්කිලි ඩයලොග් පක්කු
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,815
    2
    2,360
    113
    කොළොංපුරේ
    කොල්ලනි,

    Dialog PrePaid එකේ Data ඉවරවුනාම තියන සල්ලි වලින් කෑපෙන එක නවත්තන්නෙ කොහොමද?

    TIA
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,921
    12,263
    113
    Behind u :p
    කොල්ලනි,

    Dialog PrePaid එකේ Data ඉවරවුනාම තියන සල්ලි වලින් කෑපෙන එක නවත්තන්නෙ කොහොමද?

    Press & dial
    #678#3#9#1#1#
    no data charges without package
     
    • Like
    Reactions: revox