Used පොඩි Keyboard එකක් නැද්ද ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Music වලට ආස පොඩි කොල්ලෙක් ඉන්නවා ළමා නිවාසෙක මේ ළඟ ( Free English Class එකක් කරනවා )
    ඌට අරන් දෙන්න බැලුවේ පොඩි එකක්. ලොකු ගාණක් වියදම් කරන්න අමාරුයි




    මේ වගේ එකක්වත්


    88977817719a6ee571f377b4972f7550.jpg