Used බයික් එකක් ගද්දි බලන්ඩ ඕන දේවල් මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජන්තු අයියා;16413755 said:
    60000 කියන්නේ ඉන්දියන් බයික් එකකට හොදට දැනෙන ගානක් මචං..ටයිමින් චෙන් සද්ද එනවද බලන්න ඕනේ..බෝර් ගෙවල්ද පිස්ටන් රිං තත්ත්ව එහෙම හොදට බලන්න වෙයි..ඒවා ඉතිං ස්ටාර්ට් කරලා සද්ද අහලා..රේස් කරලා පළපුරුදු ඩයල් එකකට හරියටම කියන්න පුළුවන්..

    උබ ඔය ගන්න හදන බයික් එක තාම පළමු අයිතිකරු පදින එකක්ද?පොතේ තියෙන නමයි බුවාගේ නමි එකයි නම් පළමු අයිතිකරු..ඕපන් පේපර්ස් කියන්නේ වර්තමාන අයිතිකරු (පොතේ නම සදහන්ව ඇති) MTA පේපර්ස් එයාගේ නම දාලා අත්සන ගහලා දෙන එකට..වෙන මුකුත් සදහන් කරන්නේ නෑ..විකුනපු දිනය හෝ ගැනුම කරුගේ නම..

    Meter එක 35,000 තියෙන, 2008 bike එකක් නිසා ගානක් නැතුව ඇති නේද 60000කට.
    මේක (පොතේ නම සදහන්ව ඇති) -> (පොතේ නම සදහන්ව නැති) ලෙස වෙනස් විය යුතයි නේද?
    ඕපන් පේපර්ස් කියන එක පොඩ්ඩක් තේරුණා මදි. පළමු අයිතිකරු උනත් ඕපන් පේපර්ස් වෙන්ඩ පුලුවන්ද?
    පළමු අයිතිකරු නම් කිසි අව්ලක් නැ නේද?
    කියක් විතර යයිද වැඩේට?
    මේකත් ගෙවන්ඩ ඕනද?
    For first transfer of a vehicle within 7 years of its first registration - Rs. 4,000
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම හෙට අනිද්දා used platina 100 - 2008 - Disk Break එකක් ගන්ඩ ඉන්නේ.
    ikman එකේ ad එකකට ගන්ඩ ඉන්නේ.
    Bike එක 60000ඉ, 35000km දුවල. අලුත්ම වගේ තියෙනවා photo wala. Battery එක විතරය් අව්ල්.
    Used බයික් එකක් ගද්දි බලන්ඩ ඕන දේවල් මොනවද?
    එයා ලව්වා පුරවගන්ඩ ඕන form මොනවද?
    එයා නම් කිවේ ඔක්කොම ෆෝරම් සීල් ගහල ගෙනත් තියෙන්නේ කියල.
    වංචා වලට අහු නොවී වැඩේ කරගන්නේ කොහොමද?

    තව used bike එකක් ගද්දි bike එකේ බලන්ඩ ඕන මොනවද (නීතීමය / කල් පැවැත්ම)
    ?


    Please Help


    කිලෝමීටර් 35000 ක් 60000 ක් දුවපු ප්ලැටිනා එකක් ගන්නවට වැඩිය හොදයි බැදපු ගැනියෙක් ගනින් ... උබට පිස්සුද?..... දැන් උබම කියනවා බැටරිය අවුල් ලු ......... ඕක අටවලනම් තියෙන්නේ උබට අරං යනකොටම කෙලවෙයි

    ඉන්දියන් පාවිච්චි කරපුවා ගන්නකොට දන්නා එකෙක්ගෙන් ගනින් .... ඒවගේම බලපන් පොර ගාව වාහනේ නඩත්තු කරපු හැම බිලක්ම තියෙනවද කියලා .... එකෙන් උබට බයික් එකේ ආපු ලෙඩ, මාරු කරපු කෑලි ගැන අවබෝදයක් ගන්න පුළුවන් ...... එහෙම නැත්නම් අඩුම තරමේ බයික් එක මුලින් සර්විස් කරපු බිලක්වත් නැත්නම් බයික් එක ගැන ආසාව අත ඇරපන්

    මොකද ජපන් වගේ නෙමෙයි ඉන්දියන් පාවිච්චි කරපුවා, හරියට සර්විස් කාලේ නැත්නම් ඒ වෙලාවට එන ලෙඩ අටවාගෙන පැදලා තියෙන එකෙක් නම් ඊළගට ගන්න එක සදා අනාතයි

    උබගේ අතේ ගානක් තියෙනවා නම් අලුතෙන් ගනින් එකක් ලිසිං එකක් දාලා ඉතුරු ගාන ගෙවාගෙන යන්න ...... එක හොදයි මචං නිකං අනාත වෙනවට වඩා.


    :)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Platina ඒකක චැසි, එන්ජින් නම්බර් තියෙන්නේ කොහෙද?

    එන්ජින් එකෙයි චැසියෙයි නම්බර්ස් ගහලා තියෙනවා බන්. ඒවා පොතේ නම්බර්ස් එක්ක මැච් වෙනවද බලපන් මචෝ.​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මට එක්කන් යන්ද කව්රුත් නෑ වගේ. යාන්ත්‍රික පැත්ත නම් ගානක් නෑ. 60,000නේ.
    ඕපන් පේපර්ස් ද කියල බලන්නේ කොහොමද?

    උබ ඕක අරන් ආයෙත් විකුනන්න නම් හදන්නේ ඕපන් පේපර්ස්ම තියා ගනින් මචෝ. එතකොට බයික් එකේ ෆස්ට් ඕනර් වගේ දෙන්න පුලුවන්. නැත්තම් ඕක උබෙ නමට ට්‍රාන්ස්ෆර් කර ගන්න වෙනවා. ඒකට නම් ගානක් යයි.​