මම ගාව හොද phone එකක් තියෙනවා.
මම Apps develop කරනවා.
iOS එක ගන්නේ testing වලට විතරයි. Used කරන්ඩ නෙමේ. camera ඕනෙත් නෑ.'
මේ 7000/= එකේ ඔක්කොම වැඩ. Factory unlocked.
Kurunegala මම

screen eka wate obala balapan , screws tiyena thana balapan scratch mark tiyenawada kiyala
එහෙම කිසිම ඖලක් නෑ. ගලවල නෑ. patch ලාවට පෙන්නේ
Button එක හදා ගන්ඩ පුළුවන් නේද අපිටම
ow ban button replace karanna puluwan buy a one from ebay phone repair karana dial gawath tiyenawa
iPhone 4 එකක්
kadekata deela ahapn home button replace krnna keeyak ynwda kyla? 500 ho eeta aduwen wage kiwwoth krganin mchn padu na mokada godak repair places wala api gena kali dala 4ns hadanne na
ඌත් ඉන්න තැන ඔළුව අත ගාලා බලපන් අං තියද කියලා
ඌටත් අල්ලලා බලන්න කියපන් උඹේ ඔළුව
යකෝ ඕවා දැන් හද්ද පරනයි, 4000ට 5000ට යන්නෙ ඉක්මන් එකේ
7000ක් වටින් නැහැ දැන් ඇපල් 4 එකක්![]()
එහෙම එකක් පෙන්නපන්
දැන් ගන්නවා සල්ලි දීලා.උඹටත් ටිප් එකක් දෙනවා
මේකේ එකාලට පිස්සු. Ikmak එකේ iPhone 3gs යන්නෙත් 6000 - 7000/=
4 යන්නේ 11,000/= වගේ. රුපියල් 5000/= මොන දෙවලෙන් හොයන්දද
![]()
මිනිස්සු නිකම් නෙමේ ඒ ගණන් වලට තියෙනවා කියන්නේ. ඉක්මන් එකෙන් හොයල නම් ඒ ගණන් වලට ගන්න බෑ බන්. ඒකෙ ගාන ඩබල් කරලනේ දාන්නේ. හරියට හෙව්වොත් ගන්න පුළුවන්. ඉන්ටනෙට් එකෙන් නැතුව එලියට බැහැල ගිහින් මැනුවෙල් සර්චින් පාරක් දාල බලන්න. සමහර වෙලාවට හම්බවෙනවා අඩුවට. අපිට ඕනේ වෙලාවට නම් නෙමේ ඕව හම්බවෙන්නේ. මේ දෙකම ගත්ත ගාන දන්නවනම් ඇඩෙනවා. එකක නම් දැන් ඉතුරු මදේ විතරයි හැබැයි.
(ප. ලි.) ගන්නවානම් 5s එකක්වත් අයි ක්ලවුඩ් නැති එකක් ගන්න. මතක ඇතුව විකුණන කෙනාගේ id කොපියකුත් ගන්න. 4,4s ගන්න එපා වැඩක් නෑ. දැන් ඕව අංකල්ලා ඇන්ටිලා පාවිච්චි කරන්නේ. සිරාවට.
එහෙම එකක් පෙන්නපන්
දැන් ගන්නවා සල්ලි දීලා.උඹටත් ටිප් එකක් දෙනවා
නිතර ඉක්මන් එකේ බලපන්, හදිස්සි නැතුව හෙව්වොත් අහල පහලින්ම හොයා ගන්න පුළුවන් මම කිව්ව ගානටමමේකේ එකාලට පිස්සු. Ikmak එකේ iPhone 3gs යන්නෙත් 6000 - 7000/=
4 යන්නේ 11,000/= වගේ. රුපියල් 5000/= මොන දෙවලෙන් හොයන්දද

ඉන්ටර්නෙට් එකේ ගනන් අඩු ෆේස්බුක් එකෙන් ගත්තොත් තමා බන්සාමාන්යයෙන් internet එකේ නේද lowest price යන්නෙ. Internet කිව්වට ikman.Lk

ගන්න නොදන්න උන්ට කියලා වැඩක් නැහැ මචන්![]()