Used iPhone ගද්දි බලන්ඩ ඕන මොනවද? (iPhone 4)

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගන්න නොදන්න උන්ට කියලා වැඩක් නැහැ මචන්
    පාවිච්චි කරපුවා ගන්නවා නම් හදිස්සි වෙලා ගන්න හොඳ නැහැ, නිවාඩු පාඩුවෙ ගන්න ඕන
    අනික උන්ට සල්ලි හදිස්සි වෙලා විකුනනවා උනාට අපිට හදිස්සි නැහැ නෙ
    ඉක්මන් එකෙත් එකම අයිටම් එක මුලින් 12000යි පස්සෙ පස්සෙ දවසෙන් දවස ගනන් බහිනවා
    සමහරු අන්තිමට දෙන්නෙ 5000ට වගේ 12000න් පටන් ගත්තට :baffled:
    ++++++++++
    උබ මාර විදිහට ikman එකේ aleart එකේ ඉදලනෙ.හරියට මන් ebay එකේ ඉන්නවා වගෙ.මට ikman,fb එකෙන් ගන්න එක අල්ලන්නෙ නෑ. අනේ මන්දා. අපේ උන් හොර බොරැ කරනවත් වැඩීනෙ.අනික ebay එකේ buyer protection එකකුත් තියනවනෙ.:yes: