ජන්තු අයියා;16413755 said:60000 කියන්නේ ඉන්දියන් බයික් එකකට හොදට දැනෙන ගානක් මචං..ටයිමින් චෙන් සද්ද එනවද බලන්න ඕනේ..බෝර් ගෙවල්ද පිස්ටන් රිං තත්ත්ව එහෙම හොදට බලන්න වෙයි..ඒවා ඉතිං ස්ටාර්ට් කරලා සද්ද අහලා..රේස් කරලා පළපුරුදු ඩයල් එකකට හරියටම කියන්න පුළුවන්..
උබ ඔය ගන්න හදන බයික් එක තාම පළමු අයිතිකරු පදින එකක්ද?පොතේ තියෙන නමයි බුවාගේ නමි එකයි නම් පළමු අයිතිකරු..ඕපන් පේපර්ස් කියන්නේ වර්තමාන අයිතිකරු (පොතේ නම සදහන්ව ඇති) MTA පේපර්ස් එයාගේ නම දාලා අත්සන ගහලා දෙන එකට..වෙන මුකුත් සදහන් කරන්නේ නෑ..විකුනපු දිනය හෝ ගැනුම කරුගේ නම..
Meter එක 35,000 තියෙන, 2008 bike එකක් නිසා ගානක් නැතුව ඇති නේද 60000කට.
මේක (පොතේ නම සදහන්ව ඇති) -> (පොතේ නම සදහන්ව නැති) ලෙස වෙනස් විය යුතයි නේද?
ඕපන් පේපර්ස් කියන එක පොඩ්ඩක් තේරුණා මදි. පළමු අයිතිකරු උනත් ඕපන් පේපර්ස් වෙන්ඩ පුලුවන්ද?
පළමු අයිතිකරු නම් කිසි අව්ලක් නැ නේද?
කියක් විතර යයිද වැඩේට?
මේකත් ගෙවන්ඩ ඕනද?
For first transfer of a vehicle within 7 years of its first registration - Rs. 4,000
Last edited:
