emission regulation hinda puluwan tharam engine power eka dull karala ganne. Allion/Premio gana Toyota ekata loku plan ekak thibbe ne. parana engine ekama dala ewwa. 2010n passe Japan wala sell uneth ne echchara. un wahane haduwe exportes la ge demand eka hinda.ඔවු රෙස්පොන්ස් එක තමයි අඩු... අපි කොහොම පෑගුවත් වාහනේ යන්නෙ එයාට ඕනෙ විදිහට.
හැබැයි 2007 ඇලියන් එක කකුල පෙන්නනකොට වාහනේ ගිහින් ඉවරයි. 2018 ඒව පදිනකොට එපාවෙනව... හැබැයි පැසෙන්ජර්ට හොඳයි. පිකප් වෙනකොට දැනෙන ෆෝස් එක අඩු නිසා...
anthimata discontinue kala.