Used Computer Parts

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,852
    1,210
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මේ දවස් වල computer parts ගණන් හින්දා used යන්න බැලුවේ, වැඩි දෙයක් ගන්න නෙවේ RAM එකක් ගන්න. ගෙදරට ගෙන්න ගන්න කොහෙද තියෙන්නේ?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මේ දවස් වල computer parts ගණන් හින්දා used යන්න බැලුවේ, වැඩි දෙයක් ගන්න නෙවේ RAM එකක් ගන්න. ගෙදරට ගෙන්න ගන්න කොහෙද තියෙන්නේ?
    Mama dakka fb eke delivery karanwa..with warranty...
    0717711539 / 0771264754
     
    • Like
    Reactions: PHBhagya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හොඳ used ඒවා හොයාගන්න බැරිමනම් අළුත් එකක් අරන් කාටහරි දීල ටික කාලෙකින් ආයෙත් ඉල්ලගන්න පුළුවන්.