used computers තොග පිටින් ගන්න් තැනක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    used computers තොග පිටින් ගන්න් තැනක්

    මචං අලුතින් දාන්න ඉන්න කොම්පියුටර් ෂෝප් එකට used computers and accesories තොග ගන්න තැන් මොනවාද
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පහුගිය දවස් වල ඇපීට් එකේ (ඉබ්බන්වෙල හන්දියේ) යූස් කරපු කොම්පියුටර් විකුනන්න දාල තිබුනා. පොඩ්ඩක් ගිහින් බලන්න.
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Outlet store wala balanna.
    Ubata manufacturer refurbished pc ehema adu ganata ganna puluwan.
    Dell wala ehemanam wenama program ekak thiyanawa. Ekata join unama un tawath adu karala denawa. Ita amatharawa discount ehema thiyanawa. Ada ehema father's day nisa discount thibuna. Ubata hoda economy shipping method ekak tamayi hoyaganna ona.