Used / Damaged Phone තොගයක් online ගෙන්වීම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Used / Damaged Phone තොගයක් online ගෙන්වීම

    මගේ shipito.com US virtual mailbox එකේ phone 10ක් විතර තියෙනවා.
    සමහර එව්වා damaged. ගොඩක් එව්වා වැඩ.

    Sony Ericsson C905
    Nokia 6303c
    Samsung B2100
    Samsung GT B2710
    Nokia 8910
    Nokia 8800
    Motorola KRZR K1
    + 2 more

    මෙටික ලංකාවට ගෙන්නුවොත් ඔක්කොටම එකපාර TRC අවසර ගන්ඩ පුලුවන්ද?
    එක දවසින් Colombo වලින් වැඩේ කරහකිද?
    එහෙම ගොඩක් එකවර ගෙන්නන්ද විශේෂ මුකුත් කරන්ඩ ඕනද?

    ස්තුති
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    2002 මාකට් එකේ තිබ්බ ෆෝන් රටින් ගෙනල්ලා විකුනන්න අන්තිම අසාර්ථකයි බන් උබේ තුට්ටුවට කෙලවෙන වැඩක්

    මයික්‍රෝ මැක්ස් / නොකියා / fourmi තව හැට හුටමාරක් තියනවා අලුත් පැකින් පිටම 2500 ඉහල :rolleyes: 5000 අඩුවෙන්

    පෙළක් ලබ්බවල් අන්ද්රොයිඩ් හිට දුවනවා චයිනිස් ඒවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සොහොන;20102561 said:

    නෑ මචන් මට මේ හම්බ වෙච්ච එව්වා වගයක්. එහෙ නිකන් තියෙන එකේ කියට හරි විකුනන්ද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ මචන් මට මේ හම්බ වෙච්ච එව්වා වගයක්. එහෙ නිකන් තියෙන එකේ කියට හරි විකුනන්ද

    ෆෝන් කියක් වගේද 50 කට වඩා ගෙන්නනවද :rolleyes:

    හදන්නේ අනුන් ලව්වා ද උබමද

    ඇල්ලුවත් 1000 / 500 පිටින් හැදුවත් එකත් සුවර් නැ / හැදුවත් සුවර් එකක් නැ අවුලක් සල්ලිත් ඉවරයි

    සේරම කරා විකුනන්න දැම්මා ගන්න එන වුන් අහනවා

    රු 3000 වැඩි අනික මේවා පාවිච්චි කරලානේ ..... දෙන්න *** උබට මල පයිනවා ඉල්ලන ගානට :P

    ඔර්ජිනල් box එක එහෙමත් ඉල්ලයි :rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සොහොන;20102630 said:
    ෆෝන් කියක් වගේද 50 කට වඩා ගෙන්නනවද :rolleyes:

    හදන්නේ අනුන් ලව්වා ද උබමද

    ඇල්ලුවත් 1000 / 500 පිටින් හැදුවත් එකත් සුවර් නැ / හැදුවත් සුවර් එකක් නැ අවුලක් සල්ලිත් ඉවරයි

    සේරම කරා විකුනන්න දැම්මා ගන්න එන වුන් අහනවා

    රු 3000 වැඩි අනික මේවා පාවිච්චි කරලානේ ..... දෙන්න *** උබට මල පයිනවා ඉල්ලන ගානට :P

    ඔර්ජිනල් box එක එහෙමත් ඉල්ලයි :rolleyes:

    10 විතර තියෙන්නේ. මම තියාගෙන ගමේ එවුන්ට 1000 ගානේ දුන්නත් පාඩු නෑනේ. නිකන්නේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සොහොන;20102561 said:
    2002 මාකට් එකේ තිබ්බ ෆෝන් රටින් ගෙනල්ලා විකුනන්න අන්තිම අසාර්ථකයි බන් උබේ තුට්ටුවට කෙලවෙන වැඩක්

    මයික්‍රෝ මැක්ස් / නොකියා / fourmi තව හැට හුටමාරක් තියනවා අලුත් පැකින් පිටම 2500 ඉහල :rolleyes: 5000 අඩුවෙන්

    පෙළක් ලබ්බවල් අන්ද්රොයිඩ් හිට දුවනවා චයිනිස් ඒවා
    Ammapa. Kauda ban nokia ganne
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Hadala wikunanne epa.Therumak na.Godak welawata ubath amaruwe.Ganna kenath amaruwe.

    Faults nathi phones tiyenawanam (Nokia N70 unat kamak na) gennala dunnata awlak na.