Used / Damaged Phone තොගයක් online ගෙන්වීම
මගේ shipito.com US virtual mailbox එකේ phone 10ක් විතර තියෙනවා.
සමහර එව්වා damaged. ගොඩක් එව්වා වැඩ.
Sony Ericsson C905
Nokia 6303c
Samsung B2100
Samsung GT B2710
Nokia 8910
Nokia 8800
Motorola KRZR K1
+ 2 more
මෙටික ලංකාවට ගෙන්නුවොත් ඔක්කොටම එකපාර TRC අවසර ගන්ඩ පුලුවන්ද?
එක දවසින් Colombo වලින් වැඩේ කරහකිද?
එහෙම ගොඩක් එකවර ගෙන්නන්ද විශේෂ මුකුත් කරන්ඩ ඕනද?
ස්තුති

5000 අඩුවෙන්