Used Honda Grace එකක් ගන්න කලින්..???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Used Honda Grace එකක් ගන්න කලින් මොනවද බලන්න ඕනේ දේවල්...

    Battery health report එකක්නම් ගන්න ඉන්නේ.. DCT clutch එකේ තත්වේ හොයාගන්න report එකක් ගන්න පුලුවන්ද??? පුලුවන්නම් කොහෙන්ද කරගන්නේ... තව accident වෙලා හදලද කියලා බලාගන්න්න ටොයොටා වල වගේ honda වලත් report එකක් ගන්න තැනක් තියෙනවද?? කොහෙන්ද කරගන්නේ.....

    අය දැනගන්න ඕනේ 2017 Grace EX එකෙයි 2017 Grace EX Sensing facelift එකෙයි තියෙන වෙනස්කම් මොනවද කියලා....

    තව අදහස් මොනවහරි තියෙනවනම් ඒවත් කොටාගෙන යමු...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Grease monkey එකෙ දෙන report එකේ නම් accident වෙලා ද කියලා හොයාගන්න පුළුවන්. ඒකෙ තියනවා ඒ ඔක්කොම.

    DCT clutch එකේ තත්වේ පුළුවන් ද දන්නේ නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ පාර grace එකක් තියෙන එකෙක්වත් කිරියේ නැද්ද බන්......:oo::oo::dull::dull:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    😁😁😁
    SAVE_20210507_153150.jpg
     
    • Like
    Reactions: CoolMan88