Iphone එකක් ගන්ඩ ඕනෙ බන් .12 හරි 13 එකක් හරි තමා ගන්ඩ හිතන් ඉන්නෙ . මේ දවස් වල price එකයි ගන්ඩ විස්වාසවන්ත තැනකුයි කියපල්ලකො. තව used එකක් ගද්දි බලන්ඩ ඕනෙ දේවල් කියන්ඩ.
apple asia.... Sl mobiles Wattala. Kings mobiles,
what to check - true tone, display quality, 3D touch, sounds, speakers, battery health, refurbished status etc..
check below video for better understanding.