Used iPhone 13 එකක් ටිකක් අඩුවට ගන්න පුලුවන් තැන් ටිකක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද?
ඒ මොකෝ ඒ? 12 එකක් හරි 13 එකක් හරි ගන්න කියල බැලුවෙමෙලෝ රහක් නැති ෆෝන් එකක්
ගන්නව නම් 13 pro or pro max එකක් ගනින් 12ගන්නව නම් 12 pro or promax ගනින්ඒ මොකෝ ඒ? 12 එකක් හරි 13 එකක් හරි ගන්න කියල බැලුවෙ
50k withara adu wenwa mn hithanneused kiyala loke ganak adu wen ne naha iPhone 13
Life saver ❤13 Pro series eke godak phones wala display eka kela wenawa (white screen ekak enawa)
Hugak welawata replacement program ekak dai. Eth thama kiynna ba. E nisa pddk hithala balala ganin gannawanm.
math dakka yt eke tynwa13 Pro series eke godak phones wala display eka kela wenawa (white screen ekak enawa)
Hugak welawata replacement program ekak dai. Eth thama kiynna ba. E nisa pddk hithala balala ganin gannawanm.
Meka sira seen ekakda?13 Pro series eke godak phones wala display eka kela wenawa (white screen ekak enawa)
Hugak welawata replacement program ekak dai. Eth thama kiynna ba. E nisa pddk hithala balala ganin gannawanm.
Life saver ❤
math dakka yt eke tynwa
Meka sira seen ekakda?
13pro ekak ganna hitan hitiye
Ahenm 14 ekakma gannawa.ඔව් මචන් මම දන්න 4 දෙනෙක්ගෙ 13PM 3ක්, 13P එකකට මේ අවුල ආවා. DFU restore කරා 2ක්, ඒත් හරිගියෙ නෑ.
Phone එක ඔන් වෙනවා, calls එනවා, passcode එක type වෙන clicks ඇහෙනවා. On කරලා lap එකට connect කරාම පෙන්නනවා.
ඒත් මෙන්න display එක.
View attachment 191646
ඒ phones 4න්, 1ක් aussi වලින් purchase කරපු නිසා එහෙ consumer laws වලට අනුව 24 months warranty තියෙනවා. තව දෙකකට apple care තාම තියෙනවා.
අනිත් එකේ warranty ඉවරයි. ඒකට මොනව කරන්න වෙයිද දන්නෙ නෑ..
මම හොයලා බලපු විදිහට, මේක වෙන්නෙ disolay ribbon එකේ glue melt වෙන එකෙන් කියලයි කියන්නෙ.. ඒක ලංකාව වගේ ඝර්ම කළාපීය රටවල් වලට වැඩියෙන් බලපානවනෙ රස්නෙ වැඩි නිසා.
මේක viral ගියොත් Apple එකෙන් replacement program එකක් දායි. එහෙම උනොත් ගොඩ.
Danata na. Eth bn eke signal interference pddk thiyenawa kiyala use karana ekek kiwwa. Mata ekanm hariyatama balanna bari un.Ahenm 14 ekakma gannawa.
14 eke denata ohoma case mukuth nee nh