Used Japan බයිසිකල්

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    Used Japan බයිසිකල් එකක් ගන්ඩ තැනක් දන්නවද මාලඹේ කිට්ටුවෙන් ?

    පොඩි පොඩි ගමන් යන්න බයිසිකල් එකක් ගන්න බැලුවෙ, ඇගටත් හොන්දයිනෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    Foot cycle ද දඩු මෝණරයක්ද මචං? Foot cycle නම් 143 පාරේ අංගොඩ පොඩ්ඩක් පහු උන ගමන් කොලබ පැත්තට වෙන්න තිබ්බ.

    ඔව් කොටිකාවත්තේ නාගහවෙල තියෙන්නේ
     
    • Like
    Reactions: sameira

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Japan used machan 12-15 range eka tiyeyi....aluth ekakut 18k weddi ganna puluwan wei machan ....poddak balalama ganna
     
    • Like
    Reactions: sameira

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    අන්න ඒ හරියේ තමා මචං. උදේ හවස ඔතනින් බෘම් එකෙන් යද්දී පොඩ්ඩක් දකිනවා ඇහැ කොනකට. :sorry:


    අහ් එල, උබත් ඒ පැත්තේනේ
    11.gif
    11.gif
    11.gif
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    kandy nam thiyenawa

    Foot cycle ද දඩු මෝණරයක්ද මචං? Foot cycle නම් 143 පාරේ අංගොඩ පොඩ්ඩක් පහු උන ගමන් කොලබ පැත්තට වෙන්න තිබ්බ.

    ඔව් කොටිකාවත්තේ නාගහවෙල තියෙන්නේ


    අන්න ඒ හරියේ තමා මචං. උදේ හවස ඔතනින් බෘම් එකෙන් යද්දී පොඩ්ඩක් දකිනවා ඇහැ කොනකට. :sorry:

    kandy wala koheda machan tiyenne ?

    Japan used machan 12-15 range eka tiyeyi....aluth ekakut 18k weddi ganna puluwan wei machan ....poddak balalama ganna

    අහ් එල, උබත් ඒ පැත්තේනේ
    11.gif
    11.gif
    11.gif


    + Rep Added
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    Japan bicycles patta quality. Habayi machan ganna kalin gears hodata check karala full service ekak ganna shop ekenma daa ganin.
     
    • Like
    Reactions: sameira

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කුරුණෑගල පැත්තේ තියෙනවා මචන් ජපන් බයිසිකල් ඇති වෙනකන්...:yes:

    පට්ට ගනං බන් ජපන් bike [/B:(:(]
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    Japan footcycle nam thalawathugoda pare thiyana Digital Arcade Gadget Shop eke tiyanawa. Patta ganan habai.

    Thawa thalawathugoda ITN ekata yana para issaraha thiyana Indika Cycle Trade Centre eket balapan.
     
    • Like
    Reactions: sameira