Used LCD Monitors for Sale

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෙද්ද තමා උඹ පව් නිසා ගන්නේ :P වරෙන් පෙන්නන්න නුගේගොඩ තියෙනවා අඩුවට වයිඩ් ස්ක්‍රීන් ඒවා ! :yes:

    අම්මෝ...මට තියෙන අනුකම්පාව...දෝරේ ගලනවා....:D:D
    Wide වගේද Square....:cool::cool:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔව් ඒක තමා කරන්න ඕනේ...නැත්තම් කිසි අගයක් නෑ...:D:D
    අනික 5000 ට නිකන් වගේනේ..නේද බං...:rolleyes::rolleyes:

    ඔවු මචන් උබ ගිහින් දෙන්න එපා ඕනේ නම් ගන්න කියපන් :dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    prices kohomada ? :D

    6000, 6500 ට තියෙනවා බන් මස 6 ක් වොරන්ටි එක්ක .. හරියටම නුගේගොඩ ඩයලොග් ආර්කෙඩ් එක ඉස්ස‍ර චුට්ටක් පාගොඩ පාර පැත්තට යනකොට .. 19 තියෙනවා බන් 7000-9000
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    pissuda ban mage lap eka dunnoth eka dawasai eka sure .. :dull:

    ඔව් ඉතින් උබ වගේම වෙන්න එපැයි පොඩ්ඩත්, පුතාට එක දවසයි ට දවස් දෙකයි :dull:

    තාත්තා කල දේ පුතා නොකලොත් නොට් උගේ පුතා කියන්නේ ඒකනේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ...මට තියෙන අනුකම්පාව...දෝරේ ගලනවා....:D:D
    Wide වගේද Square....:cool::cool:

    පෙට්ටි එව්වා දැන් බෝතල් කඩවල තමා තියෙන්නේ .. පැනෝරා එකක් තිබ්බ පෙට්ටි මොඩල් බන් මගේ ළඟ 19 එක දුන්නේ 5000/- ට :( .. ඕන වෙන කොට එකක් වත් නෑ !! :baffled:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    6000, 6500 ට තියෙනවා බන් මස 6 ක් වොරන්ටි එක්ක .. හරියටම නුගේගොඩ ඩයලොග් ආර්කෙඩ් එක ඉස්ස‍ර චුට්ටක් පාගොඩ පාර පැත්තට යනකොට .. 19 තියෙනවා බන් 7000-9000

    Aparade . Meka wukunala daala e patte yanna one
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඉතින් උබ වගේම වෙන්න එපැයි පොඩ්ඩත්, පුතාට එක දවසයි ට දවස් දෙකයි :dull:

    තාත්තා කල දේ පුතා නොකලොත් නොට් උගේ පුතා කියන්නේ ඒකනේ :P

    නොදකින් හරියට කියපන් ඔය වගේ එව්වා කියනවනම් !! :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් 1 ක් දෙන්නම්..අනික එක්කෙනෙක් ගත්තා...:):)

    මචං square නෙ බං..
    wide screen තියනව බං 5900 යි 17'
    7100 යි 19'




    1.gif