used monitors අරන් තියෙනවද?

cocacola

Active member
  • Jan 20, 2010
    784
    248
    43
    Android
    මහරගම තියෙන lcdhouse.lk, Myitem.lk
    shops වලින් used monitors අරන් තියෙනවද? කොහොමද තත්වෙ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,637
    12,527
    113
    ඔව් මචන් හොද එකක් සෙට් උනොත් නන් කාලයක් වැඩ ගන්න පුළුවන්. මම ගත්ත සැම්සුන්ග් 22 inch එකක් 6000කට 2013 වගේ. මේ ලගක් වෙනකන් අවුලක් නැතුව තිබ්බ. දැන් නන් පොඩි ඉරක් ගිහින් තියෙනව.

    කොරියන් ඒව එනව හොද බඩු මෙහෙ උන් යූස් කරපුව නන් ගන්න එපා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,470
    1
    11,048
    113
    ඔව් මචන් හොද එකක් සෙට් උනොත් නන් කාලයක් වැඩ ගන්න පුළුවන්. මම ගත්ත සැම්සුන්ග් 22 inch එකක් 6000කට 2013 වගේ. මේ ලගක් වෙනකන් අවුලක් නැතුව තිබ්බ. දැන් නන් පොඩි ඉරක් ගිහින් තියෙනව.

    Mage 2011 samsung syncmaster SA300 22inch eke nilpata irak gihin thibba. Umbe comment eka dakala ado mage eketh thiyenawa kiyala comment ekak danna monitor eka diha balanakota menna yako ira missing

    wtf
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,637
    12,527
    113
    Mage 2011 samsung syncmaster SA300 22inch eke nilpata irak gihin thibba. Umbe comment eka dakala ado mage eketh thiyenawa kiyala comment ekak danna monitor eka diha balanakota menna yako ira missing

    wtf
    ow ban eka patta monitor eka mama lap eke screen eka use karema ne e kale. game ehema gahana maru. syncmaster nama lawata mathakai ekakmada manda mage laga thibedth
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,470
    1
    11,048
    113
    ow ban eka patta monitor eka mama lap eke screen eka use karema ne e kale. game ehema gahana maru. syncmaster nama lawata mathakai ekakmada manda mage laga thibedth

    mama extra monitor ekak widihata use karanne lap ekata gahala. Lap screen eken umbe comment eka dakke. Reply ekak danna kalin monitor eka diha baluwama ira nathiwela. Kawada nathi wunada manda.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,637
    12,527
    113
    mama extra monitor ekak widihata use karanne lap ekata gahala. Lap screen eken umbe comment eka dakke. Reply ekak danna kalin monitor eka diha baluwama ira nathiwela. Kawada nathi wunada manda.
    mata ohoma karama productive nathi wenawane ban. mama dan extra ekak use karanne recording walata witarai.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    2,520
    3,776
    113
    මෙච්චර කාලෙකට brand new මොනිටර් අරගෙන නැත
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,834
    2
    3,276
    113
    Gampaha
    korian walin ena branded ewa ganin death pixel thiyeda balala hoda ekak ganin. korean brand nam ganna epa. 1year walin yanawa.
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    4,562
    698
    113
    pallekele
    කොරියන් ඒව එනව හොද බඩු මෙහෙ උන් යූස් කරපුව නන් ගන්න එපා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,394
    3,207
    113
    අද නම් හදට ආවා
    4y ago ape startup company ekakta gtta lily avenue wala pot ekakin.24 inch samsung monitors.
    ethana leda ewath thibba hodata check krla hoda ewa gtta.

    mn hithnne 13k wage una made in mexico bn.converter ekak araha plug krnne.
    mn ofz eke monitor ekak gtta ain weddi 5ta :D
    thama wada yako supiriyata.

    maharagama patte nugegoda baluwa used ewa.amu cha ewa thibbe bn.

    samahara ewa podi podi podi iri ynwa.
    hodatama balala ganin gaddi
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,461
    5,949
    113
    මෙහේ උන් යූස් කරපුව ගන්න එපා.අනික රෑට මොනිටර්ස් ගන්න යන්නත් එපා.මන් 23 ඩෙල් එකක් අරන් ආවා 8කට අගල් 24..යූස් කරද්දි නම් අව්ලක් තිබ්බෙ නෑ.තව මොනිටර් එකක් ගැහුව ලගදි එතකොට තමා තේරෙන්න 23 එකේ එලිය බැහැලා කියලා.රෑක ගිහින් ගෙනාවේ .ගොඩක්ම බැහැලා නෑ.හැබැයි සෑහෙන වෙනසක් තියනවා.