Used phones

රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ?

  • ඔව්

    Votes: 4 44.4%
  • නැත

    Votes: 5 55.6%

  • Total voters
    9
  • Poll closed .

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    දැන් වහන පිලිවෙලට වහන්නෙ එක පැත්තක්නෙ. ඒකෙන් නැත්තටම නැති වෙන්නෙ නෑ. නිකන් අර තාර පාරවල් වල පැච් දානව වගේ සීන් එකක්. එක පැත්තක් ඇරල එක පැත්තක් වහනව. වහපු පැත්ත හොඳ වෙනකොට ආයෙ අනික් පැත්තට බෝවෙලා. එතකොට ඒ පැත්තත් වහනව. ඕකෙ ඉවරයක් නෑ.