Used Router

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    පාවිච්චි කරපු router එකක් ගන්න එකේ මොකක් හරි අවධානමක් තියෙනවද? ඔය IMEI නම්බර් කේස් වගේ ඒවා.
    4g unlocked router එකක් ඕනි. අලුත් ඒවා කොහෙවත් නෑ. used ඒවා විතරයි තියෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    පාවිච්චි කරපු router එකක් ගන්න එකේ මොකක් හරි අවධානමක් තියෙනවද? ඔය IMEI නම්බර් කේස් වගේ ඒවා.
    4g unlocked router එකක් ඕනි. අලුත් ඒවා කොහෙවත් නෑ. used ඒවා විතරයි තියෙන්නේ
    14ක් 15ක් වගේ වියදම් කරන්න පුලුවන්නම් අලුත් එකක් ගන්න පුලුවන් :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    14ක් 15ක් වගේ වියදම් කරන්න පුලුවන්නම් අලුත් එකක් ගන්න පුලුවන් :rolleyes:
    Koheda bn thiyenne. Pocket router withari thiyenne. ewa wadak na
     
    Last edited:

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    අවධානමකට තියෙන්නෙ signal issue තියෙනව රත් උනාම. connection wifi stable issue තමා.
    imei case nam nathi tharam. phone wage na
    IMEI case enne nadda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඉතිං උඹට දාන්න ඕන සිම් එක තියන සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ගත්තා නං හරිනේ, එතකොට කැඩුනොත් අලුත් එකක් ෆ්‍රී දෙනවත් එක්ක
    උඹ සිම් දෙක තුනක් යූස් කරනවා නං තමයි අවුල
     
    • Like
    Reactions: lilman

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඉතිං උඹට දාන්න ඕන සිම් එක තියන සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ගත්තා නං හරිනේ, එතකොට කැඩුනොත් අලුත් එකක් ෆ්‍රී දෙනවත් එක්ක
    උඹ සිම් දෙක තුනක් යූස් කරනවා නං තමයි අවුල
    mama use karanne mobitel. unge routers out of stock