Used Switch එකක් සහ Router එකක් ගන්න ඕනෙ Homelab එකක් හදාගන්න. Study and Experiment වලට. කොහෙද එහෙම ගන්න තියෙන්නෙ සහ කීයක් විතර වෙයිද? Category එක හරිද දන්නෙ නෑ. 😁